‘කතිකා’ සංවාද මණ්ඩපය
'කතිකා' සංවාද මණ්ඩපය සඳහා kathika.wordpress.com බලන්නCategories
- ‘කතිකා’ අන්තර්ජාල වාර සංග්‍රහය මංගල කලාපය බලාපොරොත්තුවන්න.
Category Archives: Uncategorized
ශාස්ත්‍රාලීය
භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික … Continue reading