ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50

යුලිසීස්

 

මයිකල් ග්‍රෝඩෙන්

 

Globe and Mail
පෙබරවාරි 23, 2008

යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී. Continue reading

Posted in ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 | Tagged , | Leave a comment