සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය
සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි.
සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ මුල් කලාප හතක ඔහු විසින් ලියන ලද සංස්කාරක වැකි තුළ ඉදිරිපත් කෙරේ. එම සංස්කාරක වැකි හත පහත පළ කරන්නෙමු.
‘කතිකා’ සංස්කාරකවරු
1. අංක 01 කලාපය
අපේ සංස්කෘතික ප්‍රශ්නය

2. අංක 02 කලාපය
සංස්කෘතික අරගලය ඉදිරියට ගෙනයමු.

3. අංක 03 කලාපය
සංස්කෘතික ආක්‍රමණය හඳුනා ගනිමු.

4. අංක 04 කලාපය
සංස්කෘතික ආක්‍රමණය මෙහි මුල් බැස ගනී.

5. අංක 05 කලාපය
සංස්කෘතික ආක්‍රමණය පරාජය කරමු.

6. අංක 06 කලාපය
සංස්කෘතියේ ප්‍රජාතන්ත්‍රවාදය

7. අංක 07 කලාපය
සංස්කෘතියයි, දේශපාලන ආර්ථිකයයි
