ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න!

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න! – මෝදර, එළිහවුස් පාරේ, අසල්වැසියෝ ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරියගෙන් ඉල්ලා සිටිති
ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් වටකොට ගත්. කොළඹ මෝදර, මුතුවැල්ලේ, එළිහවුස් පාරේ අංක 94/3, ලිපිනයේ නිවෙසක මතු මහලේ ඉදි කොට ඇති ඩයලොග් ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය කුළුණ ඒ වටා වසන වැසියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කළ හැකි හෙයින් එම කුළුණ වහා ඉවත් කර ගන්නා මෙන් එහි වැසියෝ ඩයලොග් අධිපත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම කුළුණ මුලින්ම ඉදිකිරීම ඇරමුණු අවස්ථාවේ, 2008 දෙසැම්බර් 25 වන දින ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාට මෙම ඉල්ලීම අළුත් මාවත වැසියන්ගේ අත්සනින් යුතුව මුලින්ම ඉදිරිපත් කරන ලදී. එහි ලා ඔවුන් සඳහන් කළේ මෙම සම්ප්‍රේෂණ කුළුණ මෙබඳු ජනගහණය අධික නිවෙස් වට‍ෙකාට ගත් නේවාසයක පිහිටුවීම, අවට නිවෙස්වල වසන දරුවන්ගේ, වයෝවෘද්ධ සහ රෝගී නේවාසිකයන්ගේ සෞඛ්‍යයට පමණක් නොව, දවසේ පැය 24 පුරාම එයින් තාප විකිරණය කෙරෙන හෙයින් සියළු වාසීන්ගේ ජීවිතවලටත් පරිසරයටත් බරපතල හානි ගෙන දෙන බව තමන් විශ්වාස කරන බවයි.

මෙබඳු සම්ප්‍රේෂණ කුළුණු ඒ වටා වසන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හෝ පරිසරයට බරපතල හානි කරන බවට තීරණාත්මක සාක්ෂි නැතැයි කෙරෙන සුපුරුදු ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔවුහු කියා සිටියහ. 2007 පළකළ “ජෛව මුල්පිරු‍ම වැඩ කණ්ඩායම් වාර්තාව” (The Report of the Bio–initiative Working Group) උපුටා දක්වමින් ඔවුන් කියා සිටියේ, “ජංගම දුරකථන කර්මාන්තයේ මතය, පවතින්නට ඉඩ දිය හැකි අවදානම සහ හානි පිළිබඳ සාක්ෂි පිළිබඳ මහජන සෞඛ්‍ය විශේෂඥයින් පිළිගත හැකි යැයි තීරණය කරනු ඇති ඒවාට වඩා ඉතාමත්ම බලපෑම් සහගත බව” තමන් දන්නා බවයි.

ඔවුන් ආචාර්ය විජේසූරියගෙන් ඉල්ලා සිටියේ, තමාද සාමාජිකයෙකු වන ලාංකේය ප්‍රජ‍ාවේ පුරවැසියෙකු ලෙස ප්‍රජාවේ ඉල්ලීම් පිළිබඳ වගකීමෙන් කටයුතු කරන්නේ නම් සහ ඔහු අධිපතිත්වය දරන ඩයලොග් සමාගම විසින් අභිරුචියෙන් කතා කරන ආයතනික සමාජීය වගකීම නිසිලෙස ඉටු කරන්නේ නම් නේවාසික ප්‍රදේශයක හරි මැද පිහිටුවනු ලැබෙන මෙම කුළුණ ඉදිකිරීම වහා නවත්වන ලෙසයි.

එම ලිපියට, එතැන් පටන් වසර එකහමාරක් ගෙවී ඇති අද දක්වාම ඊට අත්සන් කළ කවරෙකුට හෝ ආචාර්ය විජේසූරියගෙන් හෝ ඔහුගේ නියෝජිතයෙකුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. ඔවුන් විශ්වාස කරන්නට පෙළඹුණේ, එම කුළුණේ මූලික ඉදිකිරීම් කළ ද, තමන්ගේ ලියුමෙන් පසු එය තවදුරටත් ක්‍රියාත්මක කිරිම ඩයලොග් සමාගම නවතා දැමූ බවයි. මේ නිසා ඔවුහු තම විරෝධතාව නවතා දැමූහ.

නමුත් දැන් වසර එකහමාරක් ගෙවී ගිය තැන, දැන් අලුත් මාවත වාසීන් ආචාර්ය හාන්ස් විජේසූරියට කළ ඉල්ලීමට ඩයලොග් සමාගමෙන් ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ 2010 ජූනි මස 21 දා සිට මෙම කුළුණ ඉදිකිරීම් යළි අරඹා, එහි සම්ප්‍රේෂණ කටයුතු ආරම්භ කිරීම ට කටයුතු යොදා තිබීම යි.

තම නේවාසික ප්‍රදේශය පුරා, පිළිකා ආසාදනය සහ වෙනත් බරපතළ ව්‍යාධීන් ඇති කළ හැකි විකිරණ දවසේ පැය 24 පුරා සක්‍රීයව දසත පතුරුවාලන මෙම කුළුණ ක්‍රියාත්මක කිරීම ඒ අයට නේවාසියන්හි වසන සියල්ලන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් වහා එල්ල කරන බව අලුත් මාවත වැසියෝ කියා සිටිති. එහි ආසන්නතම ක්ෂණික තර්ජනය කුඩා දරුවන්ටය. ඉන් ඔබ්බට, රෝගීන්ට සහ වයෝවෘද්ධ වැඩිහිටියන් සහ අන් සියළු වැඩිහිටියන් සහ ජීවීන් ඇතුළු පරිසරය මෙම විකිරණ සම්ප්‍රේෂණයට දවසේ පැය 24 පුරාම බඳුන් වෙති.

සයිබර් අවකාශයේ දරුවන් ආරක්ෂා කරන්නේ යැයි, දරුවන්ගේ නැණස පෑදීමට විද්‍යුත් චන්ද්‍රිකා රූපවාහිනි සේවාවක් රජයට ප්‍රදානය කළේ යැයි තම සංස්ථානික සමාජීය වගකීම ගැන උදම් අනන ඩයලොග් සමාගම පොළොවේ වසන අහිංසක මිනිසුන්ගේ දරුවන්ට පිළිකා සෑදීමට ඉඩ ඇති සම්ප්‍රේෂණ කුළුණ ජනාවාස මධ්‍යයෙන් ඉවත් කර ගන්නැයි කරන ඉල්ලීමට කන්නොදෙන්නේ මන්දැයි අලුත් මාවත වාසීහු ප්‍රශ්න කරති.

එළිහවුස් පාරේ, අසල්වැසියෝ

Comments

  1. ඔබ අවට ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතා ගැන ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නෑ. ලෝකයේ දැනට කර ඇති පර්යේෂණ වලින් ඔප්පු වී ඇති ආකාරයට ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ඇති වන්නේ නෑ. තව දෙයක් තමයි දුරකතන කුලුනු වලින් හානිකර විකිරණ නිකුත් වෙනනේ නෑ. පහත් ලිපි පොඩ්ඩක් කියවා බලන්න.
    http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health

  2. ඔබ කතාකරන්නේ විද්‍යාඥයෙක් වගෙයි. අපට ප්‍රමාණවත් සාක්ෂි බවට පත් වෙන්න ඩයලොග් ඇන්ටෙනාවල විකිරණයට කලක් බඳුන් වී සිටින්නට වේවි. නමුත් මේ පිළිබඳ සාක්ෂි ලොව පුරා හැම තැනම වාර්තා වෙනවා. ඔබ කියනවා “ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ඇති වන්නේ නෑ” කියලා. කියවන්නට යැයි ඔබ අපට උපදෙස් දෙන විකිපීඩියා ලිපිය වගේම, කර්මාන්තයේ පැත්ත ගන්නා බොහෝ ලිපිත් ඇන්ටෙනාවල විකිරණයෙන් වන හානි පිළිබඳ අවිනිශ්චිතබව යෝජනා කරන යෙදුම් අවධාරණය කරනවා. “ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක්” ඇති වනවා නම් පමණද මෙම විකිරණ අපට හානිකර යැයි කිව හැක්කේ? ප්‍රබල කම මනින්නේ කොහොමද?

    අප කැමැතියි ඔබව යොමු කරන්න http://www.bioinitiative.org වෙත. එහි ගොස් The BioInitiative Report කියවා බලන්න. නමුත් එයට ඔබට ඩොලර් දෙකක් ගෙවන්න වේවි. එතෙක් අප ඔබේ අවධානයට එම වෙබ් අඩවියෙන් අදාළ කරුණු ටිකක් පමණක් උපුටා දක්වනවා පහත.
    The BioInitiative Report is an internationally acclaimed scientific and public health report on potential health risks of electromagnetic fields and radiofrequency/microwave radiation.

    In 2007, the BioInitiative Working Group, an international collaboration of prestigious scientists and public health experts from Columbia University and the University at Albany (New York), University of Washington (Seattle), the Karolinska Institute, Umea University and Orebro University Hospital (Sweden), the European Environmental Agency (Denmark) Medical University of Vienna (Austria) and Zhejiang University School of Medicine, (China) released a 650-page report citing more than 2000 studies that document health effects of EMFs from all sources.

    Chronic exposure to EMF is associated in some scientific studies with increased health risks that vary from impaired learning, headaches, mental confusion, skin rashes, tinnitus and disorientation to a variety of cancers, and neurological diseases like ALS and Alzheimer’s. Sources of concern may include but are not limited to power lines, cell and cordless phones, cell towers, WI-FI, WiMax and wireless internet.

    The European Parliament and its member countries unanimously adopted a resolution in 2009 to address public health risks from EMF and wireless technologies, in line with the BioInitiative Report. The European Environmental Agency director has given high visibility to the issue and recommended health agencies review and act to implement precautionary measures, particularly for children. The Report has been highly praised around the world by public health experts. It has been presented to the EU Director of Public Health, the EEA and EEAC expert committees, to more than a dozen Prime Ministers and Ministers of Health around the world from Europe to Brazil to Taiwan, and at the scientific conferences convened at the Royal Society of London in 2007 and 2008. It has provided a basis for precautionary advice and actions limiting cell and wireless exposures in France, Belgium. Liechtenstein, Switzerland, Germany, Austria, and Finland, among other countries of the world. Courts in Belgium and France have directed the use of the BioInitiative Report recommendations limiting wireless emissions around new cell towers. as a judicial basis for removal of existing cell towers, and to prevent constuction of new cell towers near schools and pre-schools. It is also provided a public health basis for new international recommendations to limit cell phone use, and to prohibit use of cell phones by children, and ban advertising of them to children in France.

    —————–
    An international working group of renowned scientists, researchers and public health policy professionals (The BioInitiative Working Group) has released its report on electromagnetic fields (EMFs) and health. It raises serious concerns about the safety of existing public limits that regulate how much EMF is allowable from power lines, cell phones, and many other sources of EMF exposure in daily life.

    The report documents scientific evidence raising worries about health impacts including childhood leukemia (from power lines and other electrical exposures), brain tumors and acoustic neuromas (from cell and cordless phones) and Alzheimers disease. There is evidence that EMFs are a risk factor for both childhood and adult cancers. EMFs from such sources as electric power lines, interior wiring and grounding of buildings and appliances are linked to increased risks for childhood leukemia and may set the stage for adult cancers later in life.

    The BioInitiative Report documents the scientific evidence that power line EMF exposure is responsible for hundreds of new cases of childhood leukemia every year in the United States and around the world.

    Wireless technologies that rely on radiofrequency radiation (RF) to send emails and voice communication are thousands of times stronger than levels reported to cause sleep disorders, headaches, problems with memory and concentration and other adverse physical symptoms.
    Public health expert and co-editor of the Report Dr. David O. Carpenter, Director, Institute for Health and the Environment at the University of Albany, New York states:
    This report stands as a wake-up call that long-term exposure to some kinds of EMFs may cause serious health effects. Good public health planning is needed now to prevent cancers and neurological diseases linked to exposure to power lines and other sources of EMFs. We need to educate the public and our decision makers that business as usual is unacceptable.

    ————
    Public health concerns and scientific evidence for risks from cell phones and other wireless devices is published today in the journal Pathophysiology. International researchers have urged quick precautionary action to address a possible epidemic of brain tumors and many other health risks. Over four billion people around the world now use cell phones. They are rapidly eliminating the use of traditional land-line phones throughout the world. Health researchers from six countries give findings in fifteen (15) chapters covering health risks to humans and wildlife from electromagnetic fields and radiofrequency radiation. A summary of findings and quotes from authors is available at http://www.bioinitiative.org/press_release/index.htm

    Research professor and Editor Martin Blank PhD (Associate Professor, Columbia University College of Physicians and Surgeons) says, This special issue of Pathophysiology is about the human body’s sensitivity to EMF signals in the environment, e.g., EMF effects on DNA, effects on the brain from cell phone radiation, and how EMFs in the environment may lead to Alzheimers disease, dementia and breast cancer. The scientific evidence tells us that our safety standards are inadequate, and that we must protect ourselves from exposure to EMF due to power lines, cell phones and the like.

    Wildlife biologist Alfonso Balmori, PhD of Valladolid, Spain reports that, electromagnetic radiation is a form of environmental pollution which may hurt wildlife. Phone masts located in their living areas are irradiating continuously some species that could suffer long-term effects, like reduction of their natural defenses, deterioration of their health, problems in reproduction and reduction of their useful territory through habitat deterioration. Therefore microwave and radiofrequency pollution constitutes a potential cause for the decline of animal populations and deterioration of health of plants living near phone masts.
    ————————- Ten-Year INTERPHONE Cell Phone Study Reports Increased Risk for Brain Cancer. Experts call for changes in cell phone design, warnings, ban on use by children.
    April 9, 2009 – BioInitiative Working Group Letter to Dr. Andrzej Rys,
    Director of Public Health, European Commission, Directorate-General’s
    Office
    March 12, 2009 – Orebro University Hospital; Orebro, Sweden; Columbia University, New York: University of Albany, New York; Karolinska Institute, Sweden

    International Scientists Find Harmful Effects from Wireless Technologies and Urge New Safety Rules for Cell Phones (This link opens a WORD document containing the press release below. The link to the Pathophysiology Web site is at the end of this document.)

    Public health concerns and scientific evidence for risks from cell phones and other wireless devices is published today in the journal Pathophysiology. International researchers have urged quick precautionary action (see Section 17 of the BioInitiative Report) to address a possible epidemic of brain tumors and many other health risks. Over four billion people around the world now use cell phones. They are rapidly eliminating the use of traditional land-line phones throughout the world. Health researchers from six countries give findings in fifteen (15) chapters covering health risks to humans and wildlife from electromagnetic fields and radiofrequency radiation.

    The global rollout of wireless technologies and devices like cell phones, cordless phones, cell towers (masts) and many other sources greatly increases our EMF exposure in daily life. The enormous popularity of new communication devices that allow email, texting, and access to the Internet from any city street has placed the issue squarely before government agencies like the FDA and the FCC, and also parents and school administrators. Parents must decide whether possible health risks to their children outweigh the convenience of keeping track of them. School officials and teachers care because of disruption and distraction in the classroom from cell phone use. National safety officials in the US face public criticism about highway collisions and road deaths from cell phone use while driving. Federal railway officials are still coping with the problem of illicit texting by US railroad personnel that lead to the catastrophic collision of two trains in Chatsworth, California in 2008 killing 24 and injuring 135 more.

    Research professor and Editor Martin Blank PhD (Associate Professor, Columbia University College of Physicians and Surgeons) says, “This special issue of Pathophysiology is about the human body’s sensitivity to EMF signals in the environment, e.g., EMF effects on DNA, effects on the brain from cell phone radiation, and how EMFs in the environment may lead to Alzheimer’s disease, dementia and breast cancer. The scientific evidence tells us that our safety standards are inadequate, and that we must protect ourselves from exposure to EMF due to power lines, cell phones and the like.”
    Reba Goodman, PhD (Columbia University) reports that, “Cells in the body react to EMFs as potentially harmful, just like to other environmental toxins including heavy metals and toxic chemicals. The DNA in living cells recognizes electromagnetic fields at very low levels of exposure, and produces a biochemical stress response.”

    David O. Carpenter, MD and Director of the University of Albany, Institute of Health and the Environment concludes, “The existing FCC and international limits do not do enough to protect people, especially children, from daily exposures to electromagnetic fields and radiofrequency radiation. The existing safety limits did not anticipate these new kinds of technologies affecting the health of people living with and using wireless devices on a daily basis. These effects are now widely reported to occur at exposure levels significantly below most current national and international limits.”

    Brain tumor specialist Dr. Lennart Hardell, MD, PhD works as both an oncologist and a researcher at Orebro University Hospital in Sweden. He is an expert on cell phones and brain tumors. “The evidence for risks from prolonged cell phone and cordless phone use is quite strong. For people who have used these devices for 10 years or longer, and when they are used mainly on one side of the head, the risk of malignant brain tumor is doubled for adults and is even higher for persons with first use before the age of 20 years.”
    Swedish researcher Olle Johansson, PhD (Karolinska Institute) says, “Most worrisome to me are the constant and unavoidable EMF exposures (from cell and DECT phones, power lines, new wireless technologies like WIMAX and WI-FI, etc.) everywhere in our daily life that may affect the overall health of this and coming generations. I worry especially about the impacts on the immune system, our only real line of defense against disease.”

    Wildlife biologist Alfonso Balmori, PhD of Valladolid, Spain reports that, “Electromagnetic radiation is a form of environmental pollution which may hurt wildlife. Phone masts located in their living areas are irradiating continuously some species that could suffer long-term effects, like reduction of their natural defenses, deterioration of their health, problems in reproduction and reduction of their useful territory through habitat deterioration. Therefore microwave and radiofrequency pollution constitutes a potential cause for the decline of animal populations and deterioration of health of plants living near phone masts.”

    Prolonged exposure to radiofrequency and microwave radiation from cell phones, cordless phones, cell towers, WI-FI and other wireless technologies has been linked to interference with short-term memory and concentration, sleep disruption, headache and dizziness, fatigue, immune disruption, skin rashes and changes in cardiac function. However, “These effects can happen with even very small levels of exposure if they occur on a daily basis. Cell phone use is likely to be more harmful in children whose brain and nervous system development can last into late adolescence,” says Cindy Sage of Sage Associates, “The public health implications of billions of people who are exposed makes this a matter of critical concern to policy-makers around the world.”

    The BioInitiative Report first warned that existing scientific knowledge has grown strong enough to alert the public and urge governments to develop new safety limits for electromagnetic fields (EMF). The Report was prepared by an international group of scientists, researchers and public health policy professionals who cautioned in 2007 that existing public safety limits regulating how much EMF is allowable from power lines and wireless devices like cell phones are inadequate to protect public health.

  3. 1.Where a base station is installed on top of a building where people live or work, those occupants and people living within an 2-1/2 miles radius may be quite unaware that they are in very close proximity to equipment which produces substantial electromagnetic radiation.
    2.There are two types of radiation- Ionizing and Non-ionizing Radiation.
    3. Ionizing Radiation, is referred to as “thermal” radiation because it produces heat like from a microwave ovens.
    4. Non-ionizing radiation in this case heat is not discharged, therefore it is considered “non-thermal”.
    5.Safety standards followed by most countries are still based on thermal heating, safety guidelines “afford no protection” against the non-thermal influences “and the effects are many.
    6.Studies have shown that even at low levels radiation, there is evidence of
    • damage to cell tissue and DNA,
    • been linked to brain tumors,
    • cancer,
    • suppressed immune function,
    • depression,
    • miscarriage,
    • Alzheimer’s disease, and numerous other serious illnesses.
    • Children are at the greatest risk, due to their thinner skulls, and rapid rate of growth.
    • Also at greater risk are the elderly, the frail, and pregnant women
    7. Individuals differ in their response to similar levels of EMF radiation.
    8. For some people, short term effects from cell tower radiation exposure may include headaches, sleep disorders, poor memory, mental excitation, confusion, anxiety, depression, appetite disturbance and listlessness.
    9. The damage from cell tower radiation accumulates over years.
    10. Current standards /limits passed by the regulatory commissions are influenced by economic and political imperatives rather than health and safety.
    11. Cellular phone towers, like cellular phones themselves, are a relatively new technology, not enough time has elapsed to permit epidemiologic studies.
    12. Two-time Nobel Prize nominee Dr. Gerald Hyland, a physicist, had this to say about cell phone towers. “Existing safety guidelines for cell phone towers are completely inadequate.”

    compiled from various web sources

    pl. visit http://www.bioinitiative.org for a full report on these topics.

  4. ජංගම දුරකථන වසංගතය නිසා මහජනයාට ඇතිවන පීඩාවන්හිදි පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් මැදිහත්වීම අවශ්‍යයයි.මෙම දුරකථන සමාගම ඔවුන්ගේ ජාලය පුළුල් කරනවායැයි කියමින් මහජනයාගේ සෞඛ්‍යට සිදුකරන හානිය පිළිබඳ ‍මීට වඩා සංවාදයක් සිදුවිය යුතුයි. විදුලි සංදේශ නියාමන කොමිෂමට හා මධ්‍යම පරිසර අධිකාරියට ඔබට මෙයට විරුද්ධව පැමිණිලි කළ හැකියි. රටේ වෙනත් ප්‍රදේශවලත් මෙම තත්ත්වය විරුද්ධව ක්‍රියාත්මක වන පරිසර සංවිධාන පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමට කැමතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s