ඊජිප්තු විප්ලවය

“ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න“

“රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.“

ගාමිණි සුමනසේකර, “ඔය ඇවිල්ල තියෙන්නෙ මගෙ සැප සනීප බලාගෙන යන්න! ක්‍රීඩාගාරයක දේශපාලන සංවාදයක්‌“ යන මැයෙන්

2011 පෙබරවාරි 13 දිවයින ඉරිදා සංග්‍රහය ට සැපයූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.

Comments

  1. Why not report the present situation in Egypt? It is better if the one who reported these information to KATHIKA can write about the present days also. It would help the kathika readers.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s