කතිකා.ලංකා
කතිකා.ලංකා ක්‍රියාකාරී සිංහල ජාත්‍යන්තර අඩවි නාම අතලොස්ස අතරට එකතු වෙයි
කතිකා.ලංකා අඩවියට පිවිසීමට කතිකා.ලංකා යන්න ලිපිනය යොදන අවකාශයේ යතුරු ලියන්න. එවිට ඔබ කතිකා.ලංකා අඩවිය කරා ගෙන යනු ඇත.
මෙම අඩවියේ දැනට ඇත්තේ තාක්ෂණික දෝෂයකින් තාවකාලිකව අක්‍රිය වූ නමුත් දැන් යලි පිහිටුවා ඇති කතිකා, සමාජීය, සංස්කෘතික සහ දේශපාලන විචාර සංග්‍රහයේ ප්‍රාරම්භ කලාපය යි.
කතිකා, මංගල කලාපය නුදුරු දිනෙකදී පළ කරන්නට අදහස් කරමු. ඒ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න.
දැනට ක්‍රියාත්මක අනෙක් සිංහල ජාත්‍යන්තර අඩවි නාම සඳහා මෙහි බලන්න.