ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස
ආචාර්ය නලීන් සවාරිස්
පරීක්ෂාකාරීව හෙළා දැකීම වෙනුවට ස්ත්‍රියව විචාර බුද්ධියෙන් දුර්වල හැඟීමෙන් පිරුණු (emotional being) හැටියට පිළිඹිඹු කිරීම. හැඟීම් පාලනය කරගන්න බැරි මොර ගැසීමේ මානසික රෝගය ඔහු හැඳින්වූයේ හිස්ටීරියා (hysteria) කියලා – කුසයේ රෝගයක් හැටියට එය වැඩියෙන්ම ගැහැණුනගේ රෝගයක් හැටියට. මේවා ඉතා අපූරුවට ඩෙරීඩා නිරාකරණය කරනවා.
ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම – දෙවැනි කොටස
ආචාර්ය නලීන් ස්වාරිස්
මෙසේ සාහිත්‍යය සහ ශාස්ත්‍රීය කෘතීන් – ඩෙරීඩා මෙන් හදාරන වැදගත් ගුරුකුලයක් සාහිත්‍යය ලෝකයේ ඉන්දියාවේ බිහි වී තියෙනව “නිර්ප්‍රභූ අධ්‍යයන ගුරුකුලය” යනුවෙන්. මෙහි වැදගත් නම් ගයත්‍රි ස්පිවැක්, රනජිත් ගුහා. මොවුන් ඩෙරීඩා අනුගාමිකයින් හැටියට හඳුන්වා දෙනවා. නමුත් මෙතැනත් ඇත්තේ සමානවත් අදහසක්. ශාස්ත්‍රීය පොතක්, ඉතිහාස පොතක් කියනා විට – “අනෙකා”, “- the other -”උච්ඡාරණය වෙන හැටි හෝ යට වෙන හැටි හෝ සොයා ගත යුතුයි.
මෙතන කිවයුතු වැදගත් දෙයක්, බුදුන්ගෙ අනත්ත ධර්මය, පටිච්ච සමුප්පාදය, අනත්ත ධර්මය තේරුම් ගෙන නිතර කියන්නෙ මම “පර-අපර” ද්විත්වයෙන් මිදුනා කියල.
මෙය අපේ බුද්ධිමය උරුමයට (intellectual tradition) ආගන්තුක දෙයක් නොවෙයි. බුදුන් සියල්ලම දිට්ඨි ජාලාවක් – දැලක් – හැටියට හඳුන්වා දුන්නා. මෙය බටහිර වැරදි විදියට පරිවර්තනය වෙනවා ideology විදියට. දිට්ඨිය, ideology වලට පෙර පිටුපස තියනා දෙයක්. Ideology එකක් කියන්නේ යම් දිට්ඨියක් තර්කානුකූලව “විද්‍යානුකූලව” ඔප්පු කිරීමයි.
ඉතිරිය සඳහා බලන්න සවිචාර savichara/