මෛත්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි?

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මේරටේ ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමට සූදානම් වෙයි.

ජනාධිපති ගේ විධායක බලතල යෝජිත ව්‍යවස්ථා සංශෝදනයෙන් ඉවත් කරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බල කරමු!

ඒකාධිපති වියරුවට යළි පණ දීමට ගන්නා උත්සාහයට එරෙහිව පෙළ ගැසෙමු!!

කුමුදු කුසුම් කුමාර
———————————————

—ජනරජයේ
ජනාධිපතිවරයා
30. (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක්
වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද
විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද
සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද
වන්නේ ය.
(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව
විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස්
අවුරුදු කාලයක් ධූරය දරන්නේය.˜.

30. (1) There shall be a President of the
Republic of Sri Lanka, who is the Head of the
State, the Head of the Executive and of the
Government and the Commander in Chief of
the Armed Forces.
(2) The President of the Republic shall be
elected by the People and shall hold office for
a term of five years.”.

https://www.colombotelegraph.com/…/19th-amendment-to-the-c…/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s