Ahilan on ‘Sri Lanka and the Global Economy’/ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය ගැන අහිලන්
Ahilan Kadirgamar on Left Discourse -‘Sri Lanka and the Global Economy: ECTA, FDI and other options organized by Socialist Study Circle, held on Friday, 11 March 2016 at the Sama Samaja Piyasa
සමාජවාදී අධ්‍ය්යන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් අහිලන් කදිර්ගාමර් (දේශපාලන ආර්ථික විද්‍යාඥ ) දැක්වූ අදහස් රමිඳු පෙරේරා විසින් එසැණින් කරන ලද එහි සිංහල පරිවර්තනය ද සහිතව පලවේ.