From මැයි, 2018

සිළුමිණ ‘විවර’ අතිරේකයේ, ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් කරන්නෙකුට ඉඩ කඩ

කර්තෘ සිළුමිණ ලේක්හවුස් ප්‍රිය මහත්මයාණනි, ලංකාවේ රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ යටතේ ඇති සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය කලා හරසරණිය නමින් හඳුන්වන ‘විවර’ නම් අතිරේකයේ රසික කොටුදුරගේ  ගෙනයමින් තිබෙන ක්‍රියාමාර්ගයක්  බොහෝ දෙනෙකුගේ ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් විය හැකි නිසා මේ ගැන ඔබට දැනුම් දීමට තීරණය කළෙමු. ‘කතිකා’ සංවාද මණ්ඩපය නම් බ්ලොග් පිටුව (kathika.wordpress.com ) අවුරුදු…

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු…