චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද? “ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්” A Short Film About Love කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත්…
'kathika' social, cultural and political review
From කලාව
මහනුවර යුගය වන විට ප්‍රාසාංගික කලාවන් දියුණුයි – නදීක ගුරුගේ
(පශ්චාත්) නූතන දෘෂ්ටියෙන් ‘සිංහල ගම’ දෙස බැලීම – කුමුදු කුසුම් කුමාර
මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස චිත්‍රපට පිළිබඳ කියැවීමක්සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති…
ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ඨ සිනමාකරු
චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි. ඒ හා සමගාමීව අප පහත පළකරන්නේ 1970 දශකයේ මාවත සංස්කෘතික ප්‍රකාශනයේ පළ වූ චිත්‍රපට විචාර ලිපි දෙකකින් ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව, සහ බඹරු ඇවිත් යන චිත්‍රපට දෙක සම්බන්ධයෙන් ලියැවුණු…
වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර
චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන…
මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය පිළිබඳ කතිකාව
නාමෙල් මාලිනි පුන්චි තියටර් මගින් මාසිකව, එම තියටර් හී දී පවත්වාගෙන යන මාසික නාට්‍ය රසඥතා කතිකාව මේ මස 28 දා සවස 4.30 ට පැවැත් වේ. මෙම මස කතිකාව පැවැත්වෙන්නේ මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය, විශේෂයෙන් ම පාසැල් විෂයන් සඳහා නියමිත නාට්‍ය පදනම් කරගෙන ය. මූලාසනය හොබවමින් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සාකච්ඡාව මෙහෙයවනු ඇති…