Tagged අගෝස්තු 17

විරුද්ධ මත දරන්නන් තර්ජනයෙන් ගර්ජනයෙන් බිය වැද්දීම ලිච්ඡවි රජ දරුවන්ගේ ක්‍රමය වීද?

අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුමක් පිළිබඳ සමාජයේ විවිධ වෘත්තීයමය කොටස් වෙතින් එල්ල වෙමින් පවතින විරෝධතා මැඩ පැවැත්වීම සඳහා සටන් වැද සිටියි. තමන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලක් සමබබන්ධයෙන් එල්ල වන විරෝධතා වෙනුවෙන් පිළිතුරු දීමට අගමැති ට අයිතියක් තිබේ. නමුත් එසේ කිරීමේදී එම විරෝධතා සංවිධානය කරන්නන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දා නිහඬ…

අගෝස්තු 17 මහ මැතිවරණය බලන්, ප්‍රජාතන්ත්‍රවාදයේ අසිරිය ! – කුමුදු කුසුම් කුමාර

අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත. අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි. ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම…

අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර

නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ…