අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…