“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර විගඩමක් ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…
'kathika' social, cultural and political review
Tagged අහිලන් කදිර්ගාමර්
ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම සහ සංක්‍රාන්ති අභියෝග
දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය. අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන මෙසේ ලියයි. ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි කියන ජන බලයේ දැවැන්ත දර්ශනය මුළු ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් සපයයි. එවැනි ඇදහිය නොහැකි…
ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?
අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…
ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස
අහිලන් කදිර්ගාමර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමග ගිවිසුම සහ එහි විපාක ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්
ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම…
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ: කාරණය පංතියයි, මෝඩයා!
අහිලන් කදිර්ගාමර් “මෙහිදී, ගැටලුව වන්නේ ණය ලබා දෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ණය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් තුළින් හෝ ණය ගෙවීමට ඇති විවිධ නියෝජිතයන් සමග විටින් විට ගෙවීමේ පදනම මත ගිවිස ගැනීමකින් හෝ) ප්‍රතිව්‍යුහගත කළත් ආනයන විසින් අපනයන ඉක්මවා යනු ලබන තත්වය යටතේ රට කෙටි කලකදී වැඩි වැඩියෙන් විදේශ ණය රැස් කර ගනී. එමනිසා ප්‍රධාන…