Tagged ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන

BBC Sinhala විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන BBC sinhala බීබීසී සංදේශයට මෙහි සවන් දෙන්න ලබන මස පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය බිය ගැන්වීම් මගින් කඩා කප්පල් කිරීමට උත්සාහ දරන බවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකශ කරයි. අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ සම්මේනලයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයතමන්ට පෞද්ගලිකවම තර්ජනයක් ඇති බව කියා සිටියේය. ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හදුන්වා ගත් පුද්ගලයන් කිහිපදෙනකු අසල්වැසියන්ගෙන් තම දියණිය පාසල් යන එන වේලාවල් සහ ඇය අධ්‍යාපනය ලබන පාසල පිළිබඳව විමසා ඇති බව පැවසූ ඔහු පිට රට යාම සඳහා සූදානමක් ඇති නිසා ඒ ගැන කරුණු සොයන…