Tagged ආර්ථික වර්ධනය

Featured

ආර්ථික සංවර්ධනය ගැන මිසදිටු මත කිහිපයක් – ජී.වී. ඇස් ද සිල්වා

ජී. වී. එස්. ද සිල්වා 1956 මහජන එක්සත් පෙරමුණු රජයේ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධනගේ පෞද්ගලික ලේකම්වරයා වූ අතර 1957 දී එම අමාත්‍යාංශය පළ කල කෘෂිකාර්මික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීමක් දැරූ පුද්ගලයා විය. අඳ ගොවිතැනේ සහ අඳ ගොවීන්ගේ අයිතීන් රැකීමට ගෙනා කුඹුරු පනතේ කෙටුම්පත සම්පාදනය කළේ ඔහුය. එතැන් පටන් ඔහු ගැමි කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ…

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු. දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින්…

සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම – මාර්තා නස්බෝම්

කතිකා. ලංකා වෙබ් අඩවියේ පළ වූවකි පරිවර්තනය: ලියනගේ අමරකීර්ති මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ. – සොක‍්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කර ගැනීමෙන්…