මාෂල් ඩූෂාම්ප් සමග කලා ලෝකය අනෙක් සියළු බුද්ධිමය ලෝකයාට පෙර පශ්චාත් නූතනවාදයට මග හෙළි කල බව මතයක් පවතී. නිදහස් කලා කරුවන්ගේ සංගමයේ ප්‍රදර්ශනයට මාෂල් ඩූෂාම්ප් 1917 දී “Fountain” වශයෙන් නම් කර ඉදිරිපත් කරන ලද කැසිකිළි බඳුන පිළිබඳ විවාදය විසිවන සියවස කලාව යනු කුමක්ද පිළිබඳ ගැටළුවට යළි පිවිසුනු අවස්ථාවක් ලෙස පිළි ගැනේ.මෙහිදී ගැටළුව වන්නේ ඩූෂාම්ප්ට පසු…
'kathika' social, cultural and political review
Tagged ඊඩිපස් රෙක්ස්
ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්
කතිකා.ලංකා වෙබ් අඩවියේ පළවූවකි. රෝයි ටර්නර් ඩුෂාම්ප් ට පසුව කලාව නිශ්චය කිරීමේ එකම නිශ්චායකය ‘නම් කරනු ලැබීම’ බවට පත් කරමින් විචාරකයන් ‘සම්ප්‍රදායික’ කලාවේ තරාතිරම ප්‍රශ්න කර තිබීම අවඥාවට ලක් කරයි. තරුණ මෝට්සාට්ගේ සංගීතය අසා දහඅටවන සියවසේ අප්‍රකට, සංගීත රචකයකු මෙසේ පැවසූ බව වාර්තා වී ඇත: “මේ තරුණයා අප සියලුදෙනා අමතක කරවීමට සලසනු ඇත”. පීඨිකාවක් මත…