“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි…
'kathika' social, cultural and political review
Tagged කතිකාව
සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ…