Tagged කලා අධ්‍යාපනය

ලොව ‍රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර

සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්වරූපයක් ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුලනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත් බව ආත්මයක් නැති සංවිධානයක සෙවණැල්ල පි‍ටුපස සැඟවීයාමටත් හේතු වේ.- රබින්ද්‍රනාත්…

Featured

සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම – මාර්තා නස්බෝම්

කතිකා. ලංකා වෙබ් අඩවියේ පළ වූවකි පරිවර්තනය: ලියනගේ අමරකීර්ති මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ. – සොක‍්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කර ගැනීමෙන්…

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – 2 වැනි කොටස කුමුදු කුසුම් කුමාර අනුවර්තනය – චමත්කා දේවසිරි මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය.. 4. ලිබරල් කලාවන් : ආවශ්‍යක අගයප්‍රජාතන්ත්‍රය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය මෙම ලිපියේ මූලික තර්කය නම් ලිබරල් කලා අධ්‍යාපනයේ වැදගත්කම රඳා පවතින්නේ, නවෝත්පාදන කිරීම සඳහා හෝ ව්‍යවසායකත්වයට හෝ කළමණාකරණයේ ආචාධර්මය තීරණ ගැනීමේ දී අදාළ හැකියාවන් වර්ධනය කිරීමට හෝ එහි ඇති හැකියාවට එහා ගිය, වඩා වැදගත් හේතු තුළ බව යි. මීළඟ කොටසේ දී, නූතන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට මානව හැකියාවන් වර්ධනය යනුවෙන් මාර්තා නුස්‌බවුම් සඳහන් කරන, ලංකාවට ද අදාළ කර ගත හැකි, කරුණන්…

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්‌වරූපයක්‌ ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුළනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත්බව ආත්මයක්‌ නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයැමටත් හේතු වේ. රබින්ද්‍රනාත් තාගෝර්, Nationalism, 1917 …සැබෑ මානවවේදියකුට විද්‍යාඥයාගේ නියමයන්වත් දාර්ශනිකයාගේ සත්‍යවත් කලාකරුවාගේ සෞන්දර්යයවත් පරමයන් නොවේ. හනා ආරන්ඩ්ට්‌, ,Crisis in culture” in Between Past and Present 1958 1. හැඳින්වීම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අවධියේ දී,…