“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර විගඩමක් ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…
'kathika' social, cultural and political review
Tagged කාල් මාක්ස්
ස්ව-සවිඥානිකත්වයේ ස්වාධීනත්වය සහ පරාධීනත්වය – ජෝර්ජ් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් හේගල්
පරමාදර්ශීයවාදයේ ආදි කතෘවරයා වන ජර්මන් දාර්ශනික ෆ්‍රෙඩ්‍රික් විල්හෙල්ම් හේගල්ගේ “ආත්මයේ ප්‍රපංචවේදය” කෘතියේ ඇතුළත් ස්ව ස්විඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය යන වහලා සහ ස්වාමියා පිළිබඳ උපමා කතාව වශයෙන් ප්‍රකට රචනාව පසුකාලීන බොහෝ දාර්ශනිකයන් හා විචාරකයන් මෙන්ම නවකතාකරුවන්ගේ සංකල්පනාවන්ට සහ ලේඛනවලට බලපෑමක් වී ඇති බව නොකිවමනාය. මාක්ස්වාදයේ සිට ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, පශ්චාත් ව්‍යුහවාදය,සහ ලිබරල්වාදයේ විජයග්‍රහණය ප්‍රකාශ කළ ඇමරිකානු…