Tagged චාම් ඩි‘නාරා

ජාන සහ සමාජය – චාම් ඩි‘නාරා

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. කැනඩාවේ ප්‍රසිද්ධ පුවත්පත් ලේඛිකාවක වන මාග්‍රට් වෙන්ට් සහ ඇමරිකාවේ The Chronicle for Higher Education පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු වූ ක්‍රිස්ටොෆර් ශියා සිය ලිපිවල ගොනු කර ඇති කරුණු ඔස්සේ ජාන හා සමාජය පිළිබඳව කෙටි සාකච්ඡාවක යෙදෙමු. මාග්‍රට් වෙන්ට් (2009) සිය “Darwin, DNA and Destiny”’ යන ලිපියේ, පරිණාමය පිළිබඳව දැනට පවතින අදහස් කෙරෙහි…