Tagged චෝල

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත්…

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස) පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “යාපනයට යාබද සහ සාමාන්‍යයෙන් යාපන රජුගේ සම්ප‍්‍රදායික ආධිපත්‍යයට යටත් වන්නියේ මෙම ප‍්‍රදේශයේ දෙමළ කතා කරන්නන් ප‍්‍රමුඛ බව සිතියම් වලින්ම පෙන්නුම් කෙරේ. මලබාර්වරුන්ගේ මෙම ප‍්‍රදේශයෙන් දකුණට වන්නට සහ පුත්තලමෙන් උතුරට වන්නට ඇත්තේ දැන් මුළුමනින්ම වාගේ…