මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ…
'kathika' social, cultural and political review
Tagged ජාතික සමගිය
මෛත්‍රී තම ප්‍රතිරූපය විනාශ කරගනීද? – කුමුදු කුසුම් කුමාර
මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ “ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ “අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හේතුව…