සති කිහිපයකට පෙර විශ්ව විද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්ව විද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන අධ්‍යාපනික ආකෘතීන් තුළ බෙහෙවින් විරල, කරුණාව සහ දයාව පිළිබඳ පුරුෂාර්ථ අන්තර්ගත කරගත හැකි වන අයුරින් ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය සංවර්ධනය කරගත හැක්කේ…