Tagged ජාතිවාදී

ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයට ලාංකික මුස්ලිම් ජනයා තල්ලු කරන්නද මේ හදන්නේ?-ආචාර්ය කුමුදු කුසුම් කුමාර

“ආර්ථික පීඩාව, දේශපාලන නියෝජනයක් තමන්ට නැහැ කියන හැඟීම, පැරණි පරම්පරාවට සංස්කෘතික වශයෙන් තමන්ගේ මුල් උදුරා දාපු තත්ත්වයකට පත් වෙලා කියන හැඟීම. ඒකට හේතුව ලිබරල් සමාජය බිහිවීමයි. මේක හොඳ පසුබිමක් අවස්ථාවාදී, ජාතිවාදී දේශපාලන බලවේගවලට සිංහල බෞද්ධ ජනයා පාවිච්චි කරන්න. ඒ වගේම ආගම් අතරින් වඩාත්ම තර්ජනයට මුහුණ පාලා තියෙන ආගමක් වන්නේ බුද්ධාගම. පන්සල් වැසී යෑම, හාමුදුරුවරුන් ලෙස…

“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර

බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…