“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර විගඩමක් ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…
'kathika' social, cultural and political review
Tagged ජේ.ආර්. ජයවර්ධන
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්
ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම…