“කෙසේ වතුදු ග‍්‍රාමීය ජනයා දේශපාලනකරණය ට ලක් වුවද දේශපාලන බලය කරා ප‍්‍රවේශවීමේ මඟක් ඔවුන්ට නොවිණි. සිවිල් සමාජයක් පිළිබඳ සම්භාවනීය මාක්ස්වාදී මතවාදය වාමාංශිකයන් විසින් මතුරමින් සිටියා පමණි. ගැමියන්ට තම බලය පෙන්වීමට තිබූ එකම අවස්ථාව වූයේ මැතිවරණය පමණකි. එයද පක්‍ෂය කෙරහි කිසිදු බලපෑමක් කිරීමට මඟක් නොවූ අතර ඵලදායී දේශපාලනාධිකාරය දිගින් දිගටම එකම ප‍්‍රභූ පැලැන්තියක් සන්තකව පැවතිණි. වෙනත්…