Tagged දයාපාල තිරාණගම

ගෝටාවතාරයේ බියකරු සිහිනයෙන් දෙඇස් නිලංකාර කර ගැනීම – දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, ”දේශපාලනය සහ සදාචාරය” මෙහි ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම ‘අනිද්දා’ පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු,අපි දයාපාල තිරාණගම සහ නිර්මාල් රංජිත් දේවසිරි අතර මෙම විවාදය වැදගත් කොට සළකා දයාපාල තිරාණගම…

නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම – ‘අනිද්දා’ පත්‍රය පලනොකල මගේ ප්‍රතිචාරය …… දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, මෙහි  ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම ‘අනිද්දා’ පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.තිරාණගම තම ‘මුහුණු පොතේ’ ඒ පිළිබඳ සටහනක් තබමින් දක්වා ඇත්තේ ලිපිය පළ නොකිරීමට හේතුව වශයෙන්…

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම

රාජපක්ෂ ආධිපත්‍ය ව්‍යාපෘතිය නැවත සලකා බැලීම දයාපාල තිරාණගම දයාපාල තිරාණගම විශ්ව විද්‍යාල රැකියාව අතහැර 80 දශකයේ පූර්ණ කාලීන දේශපාලනයට සම්බන්ධ වන්නේ එවකට ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කලේ යැයි රාජ්‍ය මර්ධනයට ලක් වු විකල්ප කණ්ඩායමෙනි.දයාන් ජයතිලක, ජෝ සෙනෙවිරත්න,දයාපාල තිරාණගම,රාම් මාණික්කලිංගම් වැනි අය අයත් වූ මෙම වාම දේශපාලන කණ්ඩායම එක් පසෙකින් එ.ජා.ප. රජයේ මර්ධනයකටත් අනෙක් පසින් ජ.වි.පෙ සන්නද්ධ ව්‍යාපාරයේ මර්ධනයටත් ලක්ව තිබුණි. ඔහුගේ බිරිඳ යාපනයේ මානව හිමිකම් ක්‍රියාකාරිනයක වූ රාජීණී(රාජසිංහම්) තිරාණගම 1989 දී එල්.ටී.ටී.ඊ ය විසින් ඝාතනය කරන ලදී.මෙම ලිපිය රාවය පුවත් පතින් උපුටා ගන්න ලදී. 2010 ජනවාරි ජනාධිපතිවරණයේ දී ද 2010 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඉන් පසුව…