Tagged නව-ලිබරල්වාදී

ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනිකකරණය – කුමුදු

ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනික කරණය ( හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ සටහනකි.) “ ජේ.ආර්. ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ” යනුවෙන් පළ කොට ඇති ලිපිය අගමැතිවරයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමක දී කළ කතාවකි (බලන්න, http://www.samabima.com/?p=15616 ) මෙම කතාවේ…

ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර

ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය “මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ…