දයාපාල තිරාණගම ‘මුහුණු පොත’ මගින් පළකළ අදහසකට ප්‍රතිචාරයක් නිර්මාල් රංජිත් දේවසිරි ‘අනිද්දා’ පුවත් පතේ තම තීරු ලිපියේ (බලන්න, මෙහි ) පළ කිරීමෙන් අනතුරුව ඊට දයාපාල තිරාණගම ‘අනිද්දා’ පුවත් පතට යොමු කරන ලද ලිපිය පළකිරීම එම පුවත් පත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.තිරාණගම තම ‘මුහුණු පොතේ’ ඒ පිළිබඳ සටහනක් තබමින් දක්වා ඇත්තේ ලිපිය පළ නොකිරීමට හේතුව වශයෙන්…