ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු! වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ බරපතළ භේද මතුකොට තිබේ. මෙම භේදය මූලිකවම නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි කියා සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අදහසට දැඩි ලෙස විරෝධය පළ කර…
'kathika' social, cultural and political review
Tagged පුරවැසි සභාව
මහජනයා බලගන්වන්න ලංකාවේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ඉඩ දෙන්නෙ නෑ-ආචාර්ය නිර්මාල් දේවසිරි (Constitution: For Whom ? )
“ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව පිළිබඳ ) සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී ආචාර්ය නිර්මාල් දේවසිරි පෙන්වා දෙන ලද වැදගත් අදහසක් වූයේ මහජනයාට දේශපාලන බලය ලැබෙන, දෛනික වශයෙන් ආණ්ඩුකරණ ක්‍රියාවලිය හැසිරවීමට හැකි රැඩිකල් ආකාරයෙන් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලකට ලංකාවේ දේශපාලන සහ ආර්ථික…
ව්‍යවස්ථාව කාටද ?/Constitution : For Whom ?- අහිලන් කදිර්ගාමර්/Ahilan Kadirgamar
” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී අහිලන් කදිර්ගාමර් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලද කරුණක් වූයේ ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව හමුවේ මෙසේ ජනතාව අදහස් ඉදිරිපත් කිරීම විශේෂඥයන් විසින් ව්‍යවස්ථාව සකස් කළ යුතුය යන කරුණට එරෙහිව යන සුභවාදී දෙයක් බවත් ව්‍යවස්ථාව හෝ…