අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර අප අතර සැරි සරන ඇදහිලි කල්ලි මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච් පෙරවදන රොබට් ජේ ලිෆ්ටන් පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර සේතුක ප්‍රකාශකයෝ 2/5 ඒ, ඩී.ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස sethukapublishers@gmail.com 2009 මිල රුපියල් 795/= ISBN 978 955 1895 03 7 ” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?” “පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ…
'kathika' social, cultural and political review
Tagged පොත පත
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හත්වැනි ලිපිය : විශේෂයාගේ සම්භවය පිළිබඳ
Globe and Mail, January 26, 2008 විශේෂයාගේ සම්භවය පිළිබඳ On the Origin of Species PDF මාදිලියෙන් කියවන්න downloadpdf මයිකල් රූස් පරිවර්තනය: අමිල සූරිආරච්චි 1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය. අප ද…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා
Globe and Mail, 2008 March 14 PDF මාදිලියෙන් කියවන්න downloadpdf මිනිසුන් අතර කුමාරයා නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා මයිකල් ඉග්නටියෙෆ් පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ 1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ…
ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – පස්වැනි ලිපිය:දාස් කැපිටාල්
Globe and Mail, March 1, 2008 දාස් කැපිටාල් : ප්‍රාග්ධනයේ දරුනු අපරාධ ෆ්‍රැන්සිස් වීන් පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ PDF මාදිලියෙන් කියවන්න Download PDF “දාස් කැපිටාල් අප සියල්ලෝ කියවා ඇති අතර සියල්ලෝ කියවනවාම යැයි නොකිවමනා බව” ප්‍රංශ න්‍යායවේදී ලුවී අලුතුසර් ලිවීය. [ එය ] අප කියවා නැති අතර අප කියවන්නේද නැති බව නොකිවමනාය. අදාල විෂය පිළිබඳව…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’- සිවුවැනි ලිපිය : සියක් වසක හුදෙකලාව
Globe and Mail අප්‍රේල් 25, 2008 සියක් වසක හුදෙකලාව ඉලන් ස්ටවාන්ස් පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂයා කොල්ලුරේ PDF මාදිලියෙන් කියවන්න Download PDF එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින්…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය :ලොලීටා
Globe and Mail ජූනි 14, 2008 ලොලීටා: නොමිහිරියි, මේ බලන්න ලෝරා පෙනී පරිවර්තනය: කේ. කේ. සමන් කුමාර PDF මාදිලියෙන් කියවන්න Download PDF මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය…