“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි. රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා…