“මෙයට මාස දෙකකට පමණ පෙර එක්තරා උත්සවයක් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පැවැත්වුණි. එයට සහභාගී වූයේ ඉන්දියානුවන් පිරිසකි. එහිදී අප ආදරයට ‘ස්පොටි’ ලෙස හඳුන්වන නගුට කොට බල්ලා, රතු පලස මතින් ඇවිද යාමටත්, අනතුරුව වේදිකාව මතට නැඟ හාස්‍යජනක රඟදැක්වීමක් ඉදිරිපත් කිරීමටත් අමතක කළේ නැත. මේ සිදුවීම නිසා කැළඹුණු උපකුලපති සහ පීඨාධිපති ‘මුළු බලු…