Tagged බෞද්ධ ජාතිකවාදි

විධායක ජනාධිපතික්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු! – කුමුදු කුසුම් කුමාර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද සැබෑය. මන්ද යත් එය සටහන් කරන්නේ 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහි ලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37 ක් අත් නොහැර ගෙන ගිය…