සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ එරික් ස්මෙජා විසින් ලියන ලද The Oedipus Complex: Focus of the Psychoanalysis-Anthropology Debate කෘතියේ එන ගණනාථ ඔබේසේකර පිළිබඳ පරිඡේදයේ සිංහල පරිවර්ථනයේ පළමු කොටස මෙහි ගෙන එන්නේ අදට යෙදී ඇති ගණනාථ ඔබේසේකරගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝවිශ්ලේෂණ මානව විද්‍යාවේ ප්‍රධාන නියෝජිතයෙකු වන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික…
'kathika' social, cultural and political review
Tagged මනෝ විශ්ලේෂණය
පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? 2 වැනි කොටස
පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? 2 වැනි කොටස අර්ජුන පරාක්‍රම අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් දෙවෙනි කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය. II දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ…
ඇදහිලි කල්ලි
අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර අප අතර සැරි සරන ඇදහිලි කල්ලි මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච් පෙරවදන රොබට් ජේ ලිෆ්ටන් පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර සේතුක ප්‍රකාශකයෝ 2/5 ඒ, ඩී.ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස sethukapublishers@gmail.com 2009 මිල රුපියල් 795/= ISBN 978 955 1895 03 7 ” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?” “පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ…
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය
මානව මනසේ මහා අභිරහස් ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය ජෙෆ්රි මුසෙයින් මැසොන් පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් Globe and Mail අප්‍රේල් 12, 2008 ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු. 1990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ…