Tagged මහජන අදහස්

ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය – වීඩියෝ

ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් විම්සීමේ කමිටුව නියෝජනය කරන ආචාර්ය හරිනී අමරසූරිය සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර ව්‍යවස්ථා සම්පාදනය හා පුරවැසි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ ආයූබෝවන් සුභ උදෑසනක් වැඩසටහන සඳහා 2016.01.22 දින ලබා දුන් සම්මුඛ සාකච්ඡාව සහිත සම්පූර්ණ වීඩියෝව මෙහි දැක්වේ.