Tagged මහින්ද -ගෝටා රාජපක්ෂ රෙජිමය

මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය! – කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් රජරට සහ සබරගමුව විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනෙකු අද (ජූනි 1 දින) මා හමුවීමට පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් වී තිබෙන උග්‍ර රාජ්‍ය මර්දනය පිළිබඳ දැනුවත් කිරීම“ මැයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා ඒ හා සම්බන්ධ ලිපි ගොණුවක් භාර දීමට ය. මම ඔවුනට සවන්…