හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත. ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි. හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන…
'kathika' social, cultural and political review
Tagged මාර්ටින් හෛඩැගර්
දර්ශනවාදය හා දේශපාලනය – හනා ආරන්ඩ්ට් (ප්‍රපංචවේදීමය න්‍යාය ගැන්වීමක්)
“සොක‍්‍රටීස් දැක්වීමට උත්සාහ කළ කරුණ වූයේ අන් අය සමග එකට ජීවත් වීම ඇරඹෙනුයේ තමන් සමග ම එකට ජීවත් වීමෙන් බව ය. සොක‍්‍රටීස්ගේ ඉගැන්වීමෙන් අදහස් කෙරුණේ, අන් අය සමග ජීවත් වීමට සුදුසු වන්නේ තමන් සමග ම එකට ජීවත් වන්නේ කෙසේදැයි දන්නා තැනැත්තා පමණක් බව ය. මට ඉවත් විය නො හැකි, මට හැර ගිය නො හැකි, මා…