1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (3 කොටස) පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්ක වල දෙමළ කතා කරන කොටස් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දකුණු කොටස, යාපනය සහ උඩරට දෙමළ ප්‍රදේශවලින් සංස්කෘතිකව, සමාජ විද්‍යාත්මකව වෙනස් කොට දක්වන සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික රටා මෙම ප්‍රදේශයේ ගැඹුරින්…
'kathika' social, cultural and political review
Tagged යාපනය
‘සහෝදරත්වයේ දෑත’
‘සහෝදරත්වයේ දෑත’ – : ලඞකා අක්‍ෂය පුස්තකාල ව්‍යාපෘතිය – යාපනය යාපනය දිස්ති‍්‍රක්කයේ චාවකච්චේරිහි St Liguori’s පල්ලිය ආශි‍්‍රත ප‍්‍රධාන කොටම ධීවර කර්මාන්තය ජීවිකාව කරගත් ප‍්‍රජාවගේ දරුවන් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීමට ලඞකා අක්‍ෂය අදහස් කරයි. ඒ සඳහා පහත පොත්පත අවශ්‍යව ඇත. * 5 වසර සිට අපොස සා/පෙ දක්වා වන අතිරේක කියවීම් සහ ප‍්‍රශ්ණ පත‍්‍ර පොත් (දෙමළ මාධ්‍ය) * දෙමළ භාෂාවෙන් පළවූ ළමා හා යොවුන් නවකථා, කෙටිකථා, කවි පොත් * සරළ ඉංගී‍්‍රසි පොත පත චාවකච්චේරිහි St Liguori’s පල්ලිය පරිශ‍්‍රයේ පුස්තකාලය ස්ථාපිත කෙරෙනු ඇති අතර එහි පරිපාලන කටයුතු එම්. එල්. ත්‍යාහරන් දේවගැති තුමන් විසින් සිදු කරනු ඇත. මෙම කාර්යයේදී පොතපත (අලුත් හා භාවිතා කරන…