Tagged ලිබරල්වාදී

රජය මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට කැසකවයි – ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය

සංවර්ධනයේ නාමයෙන් භුක්තිය පැහැර ගැනීම: ගොවීන්, ධීවරයින්, ග‍්‍රාමීය ප‍්‍රජාව සහ නාගරික දුගීන් අනතුරේ ඉදිරිපත් කළ නව අයවැය… 2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ…

‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත…