Tagged ලෝක බැංකුව

තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ…

අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප්‍රජාවේ තීරණය කුමක් වනු ඇත්ද? කුමුදු කුසුම් කුමාර

නමුත්, ජනවාරි 8 දා දිනාගත් ජයග්‍රහණයන් තහවුරු කර ගනු වස් මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඉදිරියටත් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින පිරිස් තර්ක කරන්නේ එජාපය ට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් රටේ දිගු කාලීන් දේශපාලන අස්ථාවර භාවයක් උදාවනු ඇති බවයි. මහින්ද පිළ මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින්, සහ දැනටත් තමන්ට වැඩි වශයෙන් පක්ෂපාතී ව ක්‍රියා කරන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සහ…

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය

එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වියදම, අධ්‍යාපනය, ශාස්ත්‍රාලීය නිදහස සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනාගතය විමෙයෝ අධ්‍යාපනයේ ආර්ථික සහ සදාචාරාත්මක අරමුණු, ලෝක බැංකුව අපේ අධ්‍යාපනය ගැන හිතන දේ සහ යථාව විමෙයෝ