Tagged විධායක බලතල

මෛත්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි?

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මේරටේ ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමට සූදානම් වෙයි. ජනාධිපති ගේ විධායක බලතල යෝජිත ව්‍යවස්ථා සංශෝදනයෙන් ඉවත් කරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බල කරමු! ඒකාධිපති වියරුවට යළි පණ දීමට ගන්නා උත්සාහයට එරෙහිව පෙළ ගැසෙමු!! කුමුදු කුසුම් කුමාර ———————————————