Tagged විහාරදේවිය

දුටුගැමුණු යලි ඉපදී ඇතත් මෙවර ඔහු තුළ බෞද්ධ හෘදසාක්ෂියක් නම් නැත (දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:3 කොටස) -ගණනාථ ඔබේසේකර

“මේ කථාන්තර කීම තුළින් ත්‍රිපිටක සම්ප්‍රදායට අයත් තේරුම් ගැනීමට අපහසු ගැඹුරු සංකල්ප ගැමියන්ගේ එදිනෙදා ජීවිතයට හා ආචාර ධර්මවලට එකතු වූහ. මේවා නිදා නොවැටී අසා සිටිය හැකි කථාන්තර නිසා දෙමාපියනට ඒවා තම දරුවන්ට කුඩා කල සිටම කියා දීමට හැකි විය. දරුවෝ ද මහත් අභිරුචියෙන් මේ කථාන්තරවල ඇති චරිත සමඟ තවමත් හඳුන්වා ගැනීමෙන් හා තම දෙමාපියන් දැරූ…