ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්රශ්නය පොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත මෙහි පලවේ. සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්රස්තුත දෙකකින්. එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න…
Tagged සිංහල බෞද්ධ ජාතිකවාදය
සිංහල බෞද්ධ ජාතිකවාදය විශ්වාසයක් (ශ්‍රව්‍ය) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්රශ්නය පොත එළිදැක්වීමේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පල කල අදහස්