Tagged හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව

අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා

අධිකරණය විසින්ම අධිකරණයේ ස්වාධිපත්‍ය නැති කරලා නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇතැයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව පවසයි. ඔහු ඒ බව පැවසුවේ ජීවිතයට යුක්තිය සම්මන්ත්‍රණ මා‍ලාවේ තෙවැනි අදියරට එක් වෙමිනි. එය පැවැත්වුණේ මහනුවර ඊ.එල්.සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. එහිදී අදහස් දක්වමින් හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.එම්.පී. වරාවැව මෙසේ පැවසීය. http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=6522

විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි

විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව මෙයට ඇති හොඳ නිදසුනක්‌ නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක්‌ ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල…