“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ…
'kathika' social, cultural and political review
From කාලීන
රජය මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට කැසකවයි – ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය
සංවර්ධනයේ නාමයෙන් භුක්තිය පැහැර ගැනීම: ගොවීන්, ධීවරයින්, ග‍්‍රාමීය ප‍්‍රජාව සහ නාගරික දුගීන් අනතුරේ ඉදිරිපත් කළ නව අයවැය… 2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ…
“ජනවර්ග පදනම් කර ගෙන නොව පුරවැසියන්ට දේශපාලන බලය දෙන විසඳුමක්…”- කුමුදු කුසුම් කුමාර
බලය බෙදුවොත් වෙනම දෙමළ රාජ්‍යයක් හදාවි කියන බිය ගොඩ නගන්නේ කවුද, කුමන දේශපාලන අවස්ථා මුල් කර ගෙන ද කියලා…………මේ මතය ජනතාවට ගෙන යන්නේ සිංහල බෞද්ධ ජන කොටස් තුළ අනියත බියක් ඇති කරලා එහි දේශපාලන වාසිය ලබා ගන්න අපේක්ෂා කරන කොටස්……සිංහල බෞද්ධ ජන කොටස්වල ඇති කරන මේ අනියත බියට හේතු සාධක වන කාරණා විග්‍රහ කරන්නත් කටයුතු…
killing two young men on a motorbike for the reason of speeding is indication of militarization – University Teachers
“ An inquiry into the killings is expedited and all state forces brought under democratic forms of governance. As an initial step towards the latter, a process of demilitarization in the north and the east carried out speedily and effectively. Such a process should fall within a broader process of demilitarization in the rest of…
මරණය වැළඳ නොගන්නා ගොවිතැනක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…
සමානාත්මතාවය, ගරුත්වය, ආර්ථීක සාධාරණත්වය යන මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී 2016 සැප්තැම්බර් 20 දින මහජන ව්‍යවස්ථාවක් සදහා ක්‍රියාකාරිත්වය පවත්වන ලද මහජන රැළියේ දී කවුඩුල්ලේ ජයතිස්ස දැක්වු අදහස් මෙහි වන අතර පාරිසරික ගොවිතැන තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වැදගත්කම ඔහු එහිදී මතු කරයි. (වීඩියෝ අනුග්‍රහය වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ වේලායුදන් ජයචිත්‍රා මහත්මියට අපගේ ස්තුතිය.)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක් 2016 සැප්තැම්බර් 13 ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි…



