It’s been many days of relentless rains and winds devastating the island as Cyclonic Storm Ditwah approached and made landfall in Sri Lanka. At the time of writing, we are heartbroken that 355 people have lost their lives and 366 people are missing. Nearly 15,000 to 25,000 homes are damaged and more than 59,000 families…
'kathika' social, cultural and political review
Latest articles
அனர்த்த முன்னாயத்தம், நியாயமான நிவாரணம் மற்றும் பொருளாதார நீதி: விளிம்புநிலைக்கு தள்ளப்பட்டுள்ள சமூகங்களை முன்னுரிமைப்படுத்த பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத குழுமம் கோரிக்கை
சூறாவளிப் புயல் டிட்வா இலங்கையினை நெருங்கி, நிலைகொண்டு கரையைக் கடந்ததால், பல நாட்களாக இடைவிடாத மழையும் காற்றும் தீவை சேதமாக்கியுள்ளது. இதனை எழுதும் நேரத்தில், 355 பேர் உயிரிழந்துள்ளதுடன் 366 பேர் காணாமல் போயுள்ளனர் என்பது எங்களுக்கு மிகுந்த வருத்தத்தை அளிக்கிறது. கிட்டத்தட்ட 15000-25000 வீடுகள் சேதமடைந்துள்ளதுடன் கிட்டத்தட்ட 44,000 குடும்பங்கள் இடம்பெயர்ந்துள்ளனர். நிலச்சரிவுகளுக்குள்ளாகும் பகுதிகளில் ஏற்கனவே ஒதுக்கப்பட்டு நலிவுற்ற தொழிலாளர் வர்க்க, தேயிலைத் தோட்டத் தொழிலாளர்கள் வசிக்கும் பகுதிகளான பதுளை, கண்டி, கேகாலை, மாத்தளை மற்றும்…
ආපදා කෙරෙහි සූදානම, සහන ලබා දීමේ සාධාරණත්වය සහ ආර්ථික යුක්තිය සඳහා ආන්තික ප්‍රජාවන්ට ප්‍රමුඛතාවය දෙන ලෙස ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව තීව්‍ර ලෙස ඉල්ලා සිටියි
දින ගණනාවක් පුරා අඛණ්ඩ වැසි සහ සුළං ඇද හැලෙමින් දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වී, ගොඩබිමට විශාල විනාශයක් ඇති කෙරිණි. මෙම ප්‍රකාශය ලියන අවස්ථාව වන විට, පුද්ගලයින් 355 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු අතුරුදහන් වී සිටීම කණගාටුවට කරුණකි. නිවාස 15,000 ත් 25,000 අතර ආසන්න සංඛ්‍යාවක් හානි වී ඇති අතර පවුල්…
සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි
තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක් තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…
நுண்நிதி அச்சுறுத்தலுக்கு முற்றுப்புள்ளி வைப்பதற்கான பொருளாதார நீதிக்கான பெண்ணியக் குழுமத்தின் அழைப்பு
17 அக்டோபர் 2025 தேசிய மக்கள் சக்தி கட்சியானது (NPP) தனது ஆட்சியின் முதல் ஆண்டினை அண்மையில் நிறைவு செய்தது. இதில் கவலைக்கிடமான விடயம் என்னவெனில் இந்த புதிய அரசாங்கமானது களத்தில் உள்ள யதார்த்த நிலைகளுடனான தொடர்பினை ஏற்கனவே இழந்துவிட்டது என்பதாகும். கூட்டணி அரசாங்கத்தின் பிரதான கட்சியான JVP இன் பொதுச்செயலாளர் ரில்வின் சில்வா அவர்கள், “இலங்கையில் யாரும் பசியால் பாதிக்கப்பட்டுள்ளதாக தங்களுக்கு எந்த தகவலும் கிடைக்கவில்லை” என சமீபத்தில் ஒரு ஊடக அறிக்கையை வெளியிட்டிருந்தார். ஆளும்…
ක්ෂුද්‍ර මූල්‍ය රකුසා පරාජය කිරීමට ‘ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව’ වෙතින් යෝජනාවලියක්
2025 වසර ඔක්තොම්බර් 17 වන දින නිර්මාණ කතෘ කමලා වාසුකී (2019) ජාතික ජන බලවේග රජය (NPP) පසුගියදා ඔවුන්ගේ පළමු වසර සම්පූර්ණ කළේය. කනගාටුවට කරුණ වන්නේ, නව රජය දැනටම බිම් මට්ටමේ යථාර්ථයන් සමඟ පැවතිය යුතු සම්බන්ධතාව නැති කරගෙන තිබීමයි. සභාග රජයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෑතකදී මාධ්‍ය ප්‍රකාශයක් කරමින්…
மன்னாரின் பறவைகள், நிலம் மற்றும் மக்களுக்கு ஆதரவாக நிற்கின்றோம் – பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத குழுமம், இலங்கை
பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத குழுமமான நாம் மன்னாரின் பறவைகள், நிலம் மற்றும் மக்களின் அழுகுரல்களைச் செவிமடுக்கின்றோம். மன்னாரில் அமைதியான விதத்தில் ஆர்ப்பாட்டத்தில் ஈடுபட்ட ஆர்ப்பாட்டக்காரர்கள் மீது 2025 செப்டம்பர் 26ஆம் திகதி இரவு நூற்றுக்கணக்கான போலீஸ் அதிகாரிகள் நடாத்திய மிலேச்சத்தனமான தாக்குதலுடன் இந்த அரசாங்கத்தின் இருண்ட நாட்களில் ஒன்று கடந்துவிட்டிருக்கின்றது. இதன் விளைவாக பெண்கள், குழந்தைகள் உள்ளிட்ட ஆர்ப்பாட்டத்தில் ஈடுபட்ட பலர் மருத்துவமனையில் அனுமதிக்கப்படும்படி நேரிட்டுள்ளது. மன்னார் பிரதேசத்தின் மக்கள் பல ஆண்டுகளாக தமது பலவீனமான சுற்றுச்சூழல்…
මන්නාරම් පක්ෂීන්, ජීවීන්, භූමිය, ජනයා හා එක්ව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුවේ අපි නැඟී සිටින්නෙමු!
ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය මන්නාරමේ පක්ෂීන්, භූමියේ සහ එහි ජනතාවගේ විලාපයන් ඇසේ. මන්නාරමේ සාමකාමී විරෝධතාකරුවන්ට 2025 සැප්තැම්බර් 26 වන දින රාත්‍රියේ දී සිය ගණනක් පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ රජයේ අඳුරුතම දිනයක් උදා වී ඇත.1 මෙම හේතුවෙන් කාන්තාවන් සහ…
නව ලිබරල්වාදී වැඩපිළිවෙල තුළ අධ්‍යාපනය ආයෝජනයක්-අර්ජුන පරාක්‍රම
“සමහර පාසල් කුඩා වීමට හේතුවක් තිබේ: ළඟම ඇති පාසල දුරින් පිහිටා ඇත, නැතහොත් ඒවා කුල පදනම් වී ඇත, ඒවා ආන්තික කණ්ඩායම් සඳහා වන පාසල් වේ, නැතහොත් ඒවා පවුල් ජීවනෝපායක් උපයන ස්ථාන අසල පිහිටා ඇත, මන්ද දරුවන් ද මෙම කාර්යයට සහභාගී වන බැවිනි. මෙම යෝජිත කාර්යක්ෂමතා ආකෘතියේදී, මේ සියල්ල ඒවායේ සිසුන් සමඟම අතුරුදහන් වනු ඇත. අධ්‍යාපනය…
ඉතිහාසය හරය ලෙස තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්
සරලව කිවහොත්, භූමියේ පවතින සැබෑ තත්ත්වයන් පිළිබඳව කිසිදු තැකීමක් නොකර, පාසල් විෂය මාලාව සඳහා මෙතරම් සංකීර්ණ සහ අධි-අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබීම දුටු විට මම එකවරම කම්පනයටත් ව්‍යාකූලත්වයටත් පත් වීමි.
බිම් අඟලක් බලයෙන් අල්ලා ගැනීමේ සිට පූර්ණ අයිතිය දක්වා: සියොන්වාදී ආක්‍රමණික උපායමාර්ග-සීමාරහිතයි
බිෂොප් දුලිප් ද චිකේරා විසිනි එය පලස්තීන නිවාස කඩා බිඳ දමමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනී, හිතුමතේට රඳවා තබාගෙන ඝාතනය කරයි; ඉන්පසු තම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව, ඊට විරුද්ධ වන්නන්ට යුදෙව්-විරෝධී යැයි චෝදනා කරයි. ගාසා තීරය ඊශ්‍රායලය විසින් මහා විනාශයකට ලක් කිරීමට විසඳුමක් ලෙස, ගාසා ජනගහනය අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ගාසා තීරයේ ජනගහනය අවශෝෂණය කර ගත යුතු යැයි…
ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත
“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”
ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි
ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
පාරිසරික සමාජවාදී-කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ දිවෙන කතිකාවන්
“‘දේශගුණික විපර්යාස ගැටලුව නොසලකා හැරීම වාමාංශික සමාජවාදීන්ගේ පොදු ප්‍රවණතාවකි. නමුත් මෙය බලවත් වරදකි. විසි එක්වන සියවසේදී, පොදුවේ පාරිසරික අර්බුදයේ (සහ විශේෂයෙන් දේශගුණික අර්බුදයේ) ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, කම්කරු පන්තීන්ගේ සහ දිළින්දන්ගේ අරගලයට අතිශයින් වැදගත් බව අපි අවධාරණය කරමු. ඇලෙක්සැන්ඩ්‍රේ කොස්තා (2014)…. විවිධාකාර පාරිසරික ක්‍රියාකාරී සංවිධාන බොහොමයක් රජය සමඟ හෝ බහුජාතික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක වේ.…
සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පිළිබඳ පුනර්කල්පනය – තිරසාර මානව සංවර්ධනය සහ මානව විමුක්තිය
පාරිසරික සමාජවාදී පර්යාලෝකයට අනුව, මනුෂ්‍ය වර්ගයා සහ පෘථිවිය අතර සමතුලිත සම්බන්ධතාවක් නැවත ගොඩනැගීමේ අරගලය, සොබාදහම සහ සමාජය අතර පරිවෘත්තීය සමතුලිතතාවය විඛණ්ඩනයට පෙර තිබූ තත්වයට ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන අරගලයයි. ….
මාක්ස්ගේ සමහර ලේඛනවල, නිෂ්පාදන බලවේගවල අඛණ්ඩ වර්ධනයට නිෂ්පාදන සබඳතා බාධාවක් වන විට සමාජ විප්ලවයේ යුගය උදා වන බවට වන නියතිවාදී (determinist) මතයක් දැකිය හැකිය. …….
සමාජ විප්ලවය ඉතිහාස ගමනේ නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙස දකින මෙම ස්ථාවරය තුළ හේගලියානු බලපෑමක් ඇති බවට සමහරු විවේචනය කර ඇත. ‘…….
විප්ලවවාදී සමාජ වෙනස පිළිබඳ මාක්ස්ගේ ලේඛනවල ප්‍රවණතා දෙකක් හඳුනාගත හැකිය. එකක්, සමාජ විප්ලවය යනු ඓතිහාසික නියතිවාදයක නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් යන අදහස ඉදිරිපත් කරයි. අනෙක, ‘දාර්ශනිකයන් ලෝකය විවිධාකාරයෙන් විග්‍රහ කර ඇත, නමුත් වැදගත් කරුණ වන්නේ එය වෙනස් කිරීමයි’ යනුවෙන් 1845 දී තරුණයෙකු ලෙස ඔහු සටහන් කළ අදහසට අනුව, ඉතිහාසය නිර්මාණය කරන සහ වෙනස් කරන බලවේගය ජනතාවමය යන චින්තනය ලේඛනවල මෙන්ම ප්‍රායෝගිකව ද පෙන්වන ප්‍රවණතාවයි.
රාජ්‍යය ද නැතහොත් වෙළඳ පොළ ද? දෙකම !
වෙළඳපොළට සෑම ගැටලුවක්ම විසඳිය හැකි යැයි අවධාරනය කරන නව-ලිබරල් මිථ්‍යාවේ අනෙක් පැත්ත නම්, ජනතාවගේ ජීවිතය දුෂ්කර කිරීම හැර රජයට කළ හැකි දෙය ස්වල්පයකි යන විශ්වාසයයි. නව-ලිබරල්වාදය සාමූහික යහපත පිළිබඳ අදහස නිදහස් වෙළඳපොළ ආර්ථිකය සහ රජය අතර ප්‍රශ්නයක් බවට පත් කරයි. පෞද්ගලික ධනේශ්වර අංශය සහ සාමූහික ජීවිතයේ දේශපාලන මෙවලම වන රජය අතර තෝරා ගැනීමක් ලෙස ප්‍රශ්නය මතු කිරීම, නොමඟ යවන සුළු ය……ආර්ථිකයේ තීරණාත්මක මූලධර්මය ලෙස වෙළඳපොළ ගැනීම යටතේ පවතින විශ්වාසය නම්, වෙළඳපොළේ හුවමාරුවේදී පුද්ගලයන් තමන්ට යහපත් දේ නිදහසේ තීරණය කරන බවයි. මෙහිදී, සාමූහික ජීවිතයේ යහපත, ප්‍රජාව සෑදෙන පුද්ගලයන්ගේ තනි තනි යහපත් දේවල එකතුව ලෙස සංකල්පනය කෙරේ. ‘පොදු යහපත’ පිළිබඳ එවැනි අවබෝධයක ප්‍රධාන සැලකිල්ල වන්නේ, පුද්ගල භාණ්ඩ සැපයීම තුළින් තනි තනි පුද්ගලයන්ගේ ‘සුබසාධනය’ යි. එබැවින්, පොදු යහපතේ මඟ පෙන්වන මූලධර්මය ලෙස අප වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන විට, යටින් පවතින අදහස වන්නේ පුද්ගල යහපත උත්තරීතර වන අතර, පොදු යහපත එසේ නොවන බවයි.
දේශගුණික ධනවාදය සහ කාබන් වෙළඳපොළවල්
‘දේශගුණික විපර්යාසය යනු ලෝකය මෙතෙක් දුටු විශාලතම වෙළඳපොළ අසමත් වීමේ ප්‍රතිඵලයකි’…..
කාබන් වෙළඳපොළවල්, දේශගුණික ධනවාද ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසකි…….
නව-ලිබරල් ආර්ථිකය තුළ, පාරිසරික දූෂණයද වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇත……
අද දින ෆොසිල ඉන්ධන භාවිත නොකිරීමට තීරණය කළ ද, දැනටමත් වායුගෝලයට එක් වී ඇති කාබන් ඩයොක්සයිඩ්හි බලපෑම ශතවර්ෂ ගණනාවක් පැවතීම වැළැක්විය නොහැකිය……
ධනවාදය සහ මානව සංවර්ධනය
2008 දී ලෝකයම කැලඹූ මූල්‍ය අර්බුදයෙන් පසු, ආර්ථික වර්ධනය යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර සිටි ජාත්‍යන්තර සංවිධාන ‘හරිත වර්ධනය, හරිත ආර්ථිකය’ (green growth, green economy) යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක වීමට පටන් ගත්හ.මෙම ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට වැදගත්කමක් ලබා දුනි. එහෙත්, ස්වභාවික සම්පත් භාවිතය සම්බන්ධයෙන් ගත් කල, මෙම ප්‍රවේශය වෙළඳපොළකරණය සහ පෞද්ගලීකරණය, එනම් නව-ලිබරල් ධනවාදයේ අඛණ්ඩ පැවැත්මටම උපකාරී විය.
පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති – බිමල් රත්නායක වෙත යොමු කෙරෙන ලිපිය/Letter to Chair of SL Committee for Solidarity with Palestine – Bimal Ratnayake
2025 ජූනි 14 හිතවත් රත්නායක මහතාණෙනි, අපි මෙම ලිපිය ඔබට ලියන්නේ වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් සහ මේ රටේ සැලකිලිමත් පුරවැසියන් ලෙසය. අප ප්‍රකාශ කරන්නේ පැහැදිලිව පෙනෙන දෙයක් වුවද, පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා දිගුකාලීනව පෙනී සිටින්නෙකු ලෙසත්, පලස්තීනය වටලනු ලැබ ඇති බවත්, එහි පැවැත්ම සඳහා…
නව මානව යුගයේ පාරිසරික මාක්ස්වාදය – නිමක් නැති ප්‍රාග්ධන සමුච්චයනය ද, නැතහොත් තිරසාර මානව සංවර්ධනය ද?
” දහනවවන සියවසේදී මාක්ස් විසින් හඳුනාගත් පරිවෘත්තීය විඛණ්ඩනය, අද විසිඑක්වන සියවසේදී ධනවාදයේ වර්ධනය සහ එහි ගෝලීය ව්‍යාප්තියත් සමඟ බහුවිධ පැතිකඩ සහිත පාරිසරික ගැටලුවක් බවට පත්ව, මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්ම ඉතා දරුණු අවදානමකට ලක් කර ඇත. එදාම ඔහු ධනවාදී ක්‍රමයේ පරිවෘත්තීය විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට නිරීක්ෂණය සටහන් කළේය. මෙහි අර්ථය නම් ධනවාදී ක්‍රමය තුළ එම විඛණ්ඩනය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි. “
மார்ச்-பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்து/ පාගමන-පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනු/ March-Stop genocide in Palestine and Iran
පාගමන-පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනු/ மார்ச்-பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்து/ March-Stop genocide in Palestine and Iran பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்துஅமெரிக்க இஸ்ரேல் பாசிச படையெடுப்பை தோற்கடிப்போம்இஸ்ரேலில் 20000 இலங்கை தொழிலாளர்களின் உயிர்கள் ஆபத்தில் உள்ளனஜூன் 30 ஆம் தேதி பிற்பகல் 3.30 மணிக்கு ஸ்லேவ் தீவின் டி மெல் பார்க்கிலிருந்து ஒரு அணிவகுப்பு பலஸ்தீன சகயோகீதா பொது வணிகம் පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනුඇමරිකන්…
ගණනාථ ගැන එච්. එල්.
මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල – අහිලන් කදිර්ගාමර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම…
ඔටුන්නක බර බලාපල්ලා – බර්ටොල්ට් බ්‍රෙෂ්ට්
UNEASY LIES THE HEAD Bertolt Brecht අප පහත පළ කරන බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ කවිය (ස්වෙන්ඩ්බොර්ග් කවි එකතුව) සිංහලට පරිවර්ථනය කරනු ලැබ මුල් වරට පළ කරනු ලැබුවේ මාවත, ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනය, අංක 6, 1978 අප්‍රේල්-ජූනි කලාපයෙහි ය.එම කවියේ කාලීන වැදගත්කම සළකා එම පරිවර්ථනය ‘මාවත’ සඟරාවෙන් උපුටා එලෙසම මෙහි පළ කරන්නෙමු. එහි ඉංග්‍රීසි පිටපත…
වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල – අහිලන් කදිර්ගාමර්
බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට…
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයකට පොදු ගැටලුවකට මුහුණ දෙයි: එනම්, බටහිර විසින් පනවන ලද පටිතද කිරීම
අහිලන් කදිරගාමර් අනුර කුමාර දිසානායකට අවශ්‍ය වන්නේ රටෙහි ජනතාව දඬු කඳේ ගසන ණය අර්බුදය සමයේ පීඩා අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (ජාමූඅ) වඩා හොඳ ගනුදෙනුවකි. ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථානයක සිටී. ශ්‍රී ලංකාව මහා අවපාතයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී, ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම පැහැර හරිනු ලදුව, මෑතකදී ක්‍රම වෙනසක් ඉල්ලා සටන් කරන පෙර නොවූ විරූ විරෝධතාවලට මුහුණ දුන්නේය. විරෝධතාකරුවන් ජනාධිපතිගේ නිවසට…
ශ්‍රී ලංකාවේ ජනතාවට නව ණය ගනුදෙනුවක් අවශ්‍යයි
සී.පී. චන්ද්‍රසේඛර්, මාර්ටින් ගුස්(z)මාන්, ජයති ඝෝෂ්, සහ චාල්ස් අබුග්‍රේ මෙහි පරදුවට තබා ඇති දේ සළකන කළ, දිසානායක සිය මැතිවරණ ප්‍රචාරක පොරොන්දු ඉටු කළ යුතු අතර වික්‍රමසිංහගේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ යුතුය. ශ්‍රී ලංකාව – සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ලෝකය – පරාජිත ජනාධිපතිවරයෙකුගේ අසාර්ථක ප්‍රතිපත්තිවල ප්‍රාණ ඇපකරුවන් නොවිය යුතුය. රටේ ආර්ථිකය ප්‍රකෘතියට පත් කිරීමට සහාය වීමට…
නිති අසන පැන: ණය ප්‍රතිව්‍යුහගත කිරීම වටා ඇති මිථ්‍යාවන් සහ අභියෝග අවබෝධ කර ගැනීම
ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ෂෆියා රෆයිතු, යතුර්ෂා උලකේන්තිරන් සහ අහිලන් කදිරගාමර් ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී…
2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව
(පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය) මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. 2022 වසරෙහි රටෙහි ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් එයත් සමඟ මතුවූ මහජන නැඟිටීම් ආදියටත් පසුව රට මුහුණ දෙන ඉතාමත් වැදගත් මැතිවරණය මෙය වෙයි. දරුණූ…
2024 ஜனாதிபதித்தேர்தலும்சிறுபான்மையினமக்களும்
(எதிர்வரும் ஜனாதிபதித் தேர்தலினை ஒட்டி யாழ்ப்பாணப் பல்கலைக்கழகத்திலே கற்பிக்கும் பதினைந்து ஆசிரியர்கள் இணைந்து வெளியிடும் அறிக்கை) எதிர்வரும் செப்டெம்பர் 21 ஆம் திகதி இலங்கை தனது ஒன்பதாவது நிறைவேற்றதிகார ஜனாதிபதியினைத் தெரிவு செய்வதற்கான தேர்தலிலே வாக்களிக்கவுள்ளது. 2022 ஆம் ஆண்டு நாட்டிலே ஏற்பட்ட மோசமான பொருளாதார நெருக்கடி மற்றும் அதனையொட்டி எழுச்சி பெற்ற மக்கள் போராட்டங்கள் என்பவற்றின் பின்னர் நாடு சந்திக்கும் முதலாவது மிகவும் முக்கியமான தேர்தல் இதுவாகும். கடுமையான பொருளாதார நெருக்கடிக்குள் சிக்கிப்போய் இருக்கும் இந்த…
මැතිවරණ, පන්ති සහ සුළු ජාතීන් – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් 2024 මැතිවරණය දෙස මෙතැන් සිට දශකයකින් හෝ දෙකකින් අපි ආපසු හැරී බලන්නේ කෙසේද? එළඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 1956 මහ මැතිවරණය තරම්ම වැදගත් වනු ඇතැයි මම තර්ක කරමි. මම පහත ලියන්නේ ශ්‍රී ලංකාවේ සෑම විටම උද්යෝගයෙන් හා පිරී ඇති මැතිවරණ සංදර්ශනය ගැන නොව, මහා ඓතිහාසික අවස්ථාවන්හිදී මැතිවරණ වලින් පසුව සිදුවන දේශපාලන ආර්ථික වෙනස්කම්…
2024 ජනාධිපතිවරණය සහ 2025 මහ මැතිවරණය සඳහා නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගීතාවයේ ප්‍රකාශනය 2024 ஜனாதிபதித் தேர்தல் மற்றும் 2025 பொதுத் தேர்தலுக்கான சுதந்திர வர்த்தக வலய தொழிலாளர் கூட்டு அறிக்கை.
2024 ජනාධිපතිවරණය සහ 2025 මහ මැතිවරණය සඳහා නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගීතාවයේ ප්‍රකාශනය. ✊🏾 ප්‍රතිපත්ති ප්‍රකාශනය සිංහල සහ දෙමළ භාෂාවලින් අපගේ වෙබ් අඩවිය හරහා ප්‍රවේශය ඇත. 2024 ஜனாதிபதித் தேர்தல் மற்றும் 2025 பொதுத் தேர்தலுக்கான சுதந்திர வர்த்தக வலய தொழிலாளர் கூட்டு அறிக்கை. ✊🏾 தேர்தல் விஞ்ஞாபனம் எங்கள் இணையதளத்தில் சிங்களம் மற்றும் தமிழில் இணைக்கப்பட்டுள்ளது.https://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Sinhala.pdfhttps://www.dabinducollective.org/wp-content/uploads/2024/09/FTZ-Workers-Solidarity-Workers-Manifesto-2024-Tamil.pdf
අවසානයේ මැතිවරණ පැමිණ ඇත! ஒரு வழியாக, தேர்தல்வந்தது! Elections, finally!
එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය எதிர்வரும் தேர்தல் 2024 தொடர்பில் பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத கூட்டமைப்பு, இலங்கை விடுத்துள்ள அறிக்கை Statement by the Feminist Collective for Economic Justice Sri Lanka on the upcoming Presidential Elections 2024 අවසානයේ මැතිවරණ පැමිණ ඇත! එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී…
මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…
இடதுசாரி மாற்று வேலைத்திட்டம்
‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க ஒரு அமைப்பு ரீதியான மாற்றம்!’ என்ற தலைப்பில் ஒரு இடதுசாரி வேலைத்திட்டம் 2024 மார்ச் மாதத்தில் ஐக்கிய இடதுசாரி முன்னணியால் அதன் பொலிட்பீரோவிற்கு சமர்ப்பிக்கப்பட்டது. அதன் உறுப்பினர்களால் அங்கீகரிக்கப்பட்ட வேலைத்திட்டம் அதன் தேசிய அமைப்பாளர் சமீர பெரேராவினால் ‘கத்திகா’விற்கு வழங்கப்பட்டது. அதை நாங்கள் இங்கு வெளியிடுகின்றோம். தமிழ் மற்றும் ஆங்கில சுருக்கம் மற்றும் ஆங்கில மொழிபெயர்ப்புடன் கூடிய ஆவணத்தை இங்கே பார்க்கவும்: A left…
විකල්ප වාම වැඩපිළිවෙළක් – இடதுசாரி மாற்று வேலைத்திட்டம்
එක්සත් වාමාංශික පෙරමුණ ‘නව නිදහස් අරගලයක්’: නව ලිබරල්වාදී නව – නවයටත් විජිතවාදයෙන් මිදීමට ක්‍රම වෙනසක්!යනුවෙන් 2024 මාර් තු මස දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර එහි සාමාජිකයන් අනුමත කරනු ලැබූ වාම වැඩපිළිවෙල එහි ජාතික සංවිධායක චමීර පෙරේරා විසින් ‘කතිකා’ වෙත ලබා දී ඇති අතර අපි මෙහි පල කරමු. ‘ஒரு புதிய சுதந்திரப் போராட்டம்: புதிய நவதாராளவாத மற்றும் நவகாலனித்துவத்திலிருந்து தப்பிக்க…
මැතිවරණ, නැවත සාකච්ඡා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පන්ති දේශපාලනය – අහිලන් කදිර්ගාමර්
ජනාධිපතිවරණය ලඟා වෙමින් පවතින අතර වත්මන් ආර්ථික ගමන් මගට අත්‍යාවශ්‍ය විකල්ප කොතැනකවත් පෙනෙන්නට නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, මෙම ඓතිහාසික මැතිවරණය තවමත් ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. ඒ වෙනුවට, මැතිවරණ ජයග්‍රහණය සඳහා තරඟ වදින විපක්ෂ දේශපාලන අපේක්ෂකයින්, දැඩි කප්පාදු පියවර මගින් වැඩකරන ජනතාවගේ හුස්ම…
කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට : විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය
අහිලන් කදිර්ගාමර් මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට-අහිලන් කදිර්ගාමර්
ශ්‍රී ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, නීත්‍යානුකූල භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන…
දේශපාලනයට එරෙහිව සමාජය – හනා ආරන්ඩ්ට් කියවීම
හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism (1951) නමැති කෘතියෙහි, ස්ටාලින්වාදය, නාට්සිවාදය සමඟ එකට තබා සර්වාධිකාරවාදයක් ලෙස හඳුනාගත්තාය. නමුත්, පසුව, කාල් මාක්ස් පිළිබඳ තම වැඩිදුර අධ්‍යයනයේදී වටහා ගත් දෙයක් ලෙස ඇය සඳහන් කළේ, මාක්ස් ගැන වැඩි වැඩියෙන් කියවන තරමට තමා වැඩි වැඩියෙන් දැනුවත් වූයේ යුරෝපයේ සර්වාධිකාරවාදය නැඟීමෙන් බිඳ දමන ලද සම්ප්‍රදාය පස මාක්ස් සිටින බවයි.…
පශ්චාත් – මාක්ස්වාදය මොකාටද එන්නෙ? ආචාර්ය කල්ප රාජපක්ෂ (ශ්‍රව්‍ය)
බැරැක්කේ කථාබහ : පශ්චාත් මාක්ස්වාදය, විචාරීය කියවීමක් (Post Marxism: a critique) යටතේ ආචාර්ය කල්ප රාජපක්ෂ 2024 ෆෙබරවාරි 4 දින දැක්වූ අදහස්.
මැතිවරණ අපේක්ෂාවන් ශ්‍රී ලංකාවේ අවවරප්‍රසාදිතයන් සඳහා ශුභවාදී හැඟීම් දල්වයි – චරිත් ගුණවර්ධන
“මහ මැතිවරණයක් පිලිබඳ අපේක්ෂාව බල කොරිඩෝව හරහා කම්පන තරංග යවා ඇත්තේ, මූලික වශයෙන් එය තෝරාගත් කිහිප දෙනෙකු විසින් භුක්ති විඳින මුල් බැසගත් වරප්‍රසාද බිඳ දැමීමට තර්ජනය කරන නිසාය. පවතින ආර්ථික හා ණය අර්බුදයන් ජාතිය පීඩාවට පත් කරමින් තිබියදීත්, සමාජයේ සැලකිය යුතු කොටසක් දූෂණයෙන්, වැරදි කළමනාකරණයෙන් සහ දුර්වල පාලනයෙන් පිරී ඇති පද්ධතියකින් දිගටම ප්‍රතිලාභ ලබති.” මහා…
Social Change – G.V.S. De Silva
This essay by G.V.S. De Silva published for the first time in The Alternatives: socialism or Barbarism by Social Scientist Association in 1988 is republished in this space considering its relevance for the contemporary society in crisis. In this essay “…he looked at and re-examined the experiences of the Soviet Union, East Europe and China…
EPF සහ ETF කොල්ලයට විරුද්ධ වන්න
සිවිල් සමාජ සංවිධානවල හිතවතුනි, ඔබ දැනටමත් දන්නා පරිදි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව EPF සහ ETF ගිණුම් පදනම් කරගනිමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබේ. EPF සහ ETF අරමුදල් යනු ඔබ සියලුදෙනාම ඇතුළත් වැඩ කරන ජනතාවගේ දීර්ඝකාලීන ඉතුරුම්ය. ඔබේ වැටුප්වලින් අඩු කරන මුදල් මහ බැංකුව යටතේ කළමණාකරණය කරනු ලබන ගිණුම්වල තැන්පත් කරනු ලැබේ. ඒ…
ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකිරීම මගින් විශ්‍රාම අරමුදල් අසන්තක කිරීම
අහිලන් කදිර්ගාමර් විසිනි පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන විශ්‍රාම අරමුදල් පමණි. වැඩකරන ජනතාවගේ ජීවිතවල අනාගතයට බරපතළ විපාක දෙන වෙනස්කම් කිරීම කිසිවිටෙක අවසන් වශයෙන් තීන්දු කළ දෙයක් නොවන අතර, ආණ්ඩුවේ සැලැස්ම සහ…
The Relevence of Buddhist-Story Telling in Education – Gananath Obeyesekere (Video)
Professor Gananath Obeyesekere spoke of the dry presentation of Buddhist teachings in abstract intellectual terms that he remembers from his youth. These were in contrast to the experience of going to pilgrimage places where pilgrims and their teachers told stories based on vernacular texts. He summarized one such story in which a man married a…
‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට ස්ථායීභාවයැයි කීහ. ’
– ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ ඵලවිපාක වලින් ඉගෙන ගත හැකි පාඩමක් ‘ ඔවුහු කාන්තාරයක් සාදා එයට සාමය යැයි කීහ.’ – යානිස් වරූපාකිස් ( යානිස් වරූපාකිස් ග්‍රීසියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ, IMF ) ට යාමට යුරෝපීය සංගමය විසින් බලකරනු ලැබූ විට එරට රජයේ මුදල් ඇමතිව සිටියේ ය. ග්‍රීසිය වෙනුවෙන් ජාමූඅ සමග සාකච්ඡාවල නායකයා ලෙස කටයුතු කළ…
Some Heretical Thoughts on Economic Development – G.V. S de Silva
G. V. S De Silva had been the private secretary to Philip Gunawardena, Minister of Agriculture in the MEP government in 1956, and had been largely responsibile for the agricultural plan published by that ministry in 1957. He drafted the Paddy Bill which was brought to protect the rights of sharecropping and tenant farmers. Since…
ගණනාථ සහ ඊඩිපස් – එරික් ස්මෙජා (1 කොටස)
සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ එරික් ස්මෙජා විසින් ලියන ලද The Oedipus Complex: Focus of the Psychoanalysis-Anthropology Debate කෘතියේ එන ගණනාථ ඔබේසේකර පිළිබඳ පරිඡේදයේ සිංහල පරිවර්ථනයේ පළමු කොටස මෙහි ගෙන එන්නේ අදට යෙදී ඇති ගණනාථ ඔබේසේකරගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝවිශ්ලේෂණ මානව විද්‍යාවේ ප්‍රධාන නියෝජිතයෙකු වන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික…








































