මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
'kathika' social, cultural and political review
From දේශපාලනය
තවත් එක් ත්‍රස්ත විරෝධී නීතියකින් රාජ්‍යය තම ජනතාවට තර්ජනය කරන්නේ ඇයි?
ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” (PSTA) නමින් රජය විසින් යෝජනා කරන ලද නීතිය සම්බන්ධයෙන් ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී එකමුතුව (FCEJ) සිය අප්‍රසාදය ප්‍රකාශ කර සිටී. මෙම කෙටුම්පත් නීතිය 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) පවතින මර්දනකාරී විධිවිධාන තවත් අසාමාන්‍ය බලතල සහිත නීතියකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරයි. මර්දනකාරී නීති, අති විශේෂ…
සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය : ඇමරිකානු වමේ ඉතිහාසය පුනර්ජීවනය කිරීම – එරික් රොස් විසිනි
තම ජනතාවට සැබවින්ම සේවය කරන සමාජයක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීම පමණක් නොව, වරප්‍රසාද ලත් ස්වල්ප දෙනෙකුට වඩා බොහෝ දෙනා වෙනුවෙන් සටන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන සැබෑ ජීවන රටාවක් ලෙස තේරුම් ගන්නා දිගු කලක් තිස්සේ පැවති ආන්තික සම්ප්‍රදායක් නැවත ලබා ගැනීම අවශ්‍ය වේ. (නිව් යෝර්ක් නගරයේ පුරපති ධුරය සඳහා වන මැතිවරණය 2025 නොවැම්බර්…
ක්ෂුද්‍ර මූල්‍ය රකුසා පරාජය කිරීමට ‘ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව’ වෙතින් යෝජනාවලියක්
2025 වසර ඔක්තොම්බර් 17 වන දින නිර්මාණ කතෘ කමලා වාසුකී (2019) ජාතික ජන බලවේග රජය (NPP) පසුගියදා ඔවුන්ගේ පළමු වසර සම්පූර්ණ කළේය. කනගාටුවට කරුණ වන්නේ, නව රජය දැනටම බිම් මට්ටමේ යථාර්ථයන් සමඟ පැවතිය යුතු සම්බන්ධතාව නැති කරගෙන තිබීමයි. සභාග රජයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෑතකදී මාධ්‍ය ප්‍රකාශයක් කරමින්…
බිම් අඟලක් බලයෙන් අල්ලා ගැනීමේ සිට පූර්ණ අයිතිය දක්වා: සියොන්වාදී ආක්‍රමණික උපායමාර්ග-සීමාරහිතයි
බිෂොප් දුලිප් ද චිකේරා විසිනි එය පලස්තීන නිවාස කඩා බිඳ දමමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනී, හිතුමතේට රඳවා තබාගෙන ඝාතනය කරයි; ඉන්පසු තම මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව, ඊට විරුද්ධ වන්නන්ට යුදෙව්-විරෝධී යැයි චෝදනා කරයි. ගාසා තීරය ඊශ්‍රායලය විසින් මහා විනාශයකට ලක් කිරීමට විසඳුමක් ලෙස, ගාසා ජනගහනය අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් ගාසා තීරයේ ජනගහනය අවශෝෂණය කර ගත යුතු යැයි…
ගාසා ඛේදවාචකය සහ ආණ්ඩුවේ මුනිවත
“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”





