“ජනාධිපති සහෝදරයා, ලැජ්ජයි! නින්දිතයි! තුච්ඡයි! දැන්වත් ඇහැරෙන්න!”
'kathika' social, cultural and political review
From දේශපාලනය
ගෝලීය උතුරේ හීනවන-වර්ධනය සහ ගෝලීය යුක්තියේ අවශ්‍යතාවය – සමුද්‍රන් විසිනි
ජනතාවගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන ප්‍රතිසංස්කරණ සඳහා අනෙකුත් වාමාංශිකයන් සමඟ මාක්ස්වාදීන් ද එක්ව සටන් කරති. නමුත් ඔවුන් ප්‍රතිසංස්කරණවාදය ප්‍රතික්ෂේප කරති. ධනවාදයට වඩා හොඳ විකල්ප ක්‍රමයක් උදා කළ නොහැකි ය යන ධනපති පන්තියේ මතවාදයට ප්‍රතිසංස්කරණවාදය සහාය වේ. ධනේශ්වර ක්‍රමය තුළ අරගල කර දිනාගත් අයිතිවාසිකම් පවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම ප්‍රාග්ධනයේ ප්‍රධාන පන්තිමය අවශ්‍යතාවලට යටත් ය යන්න ඉතිහාසය දෙන පාඩමයි.
පාරිසරික සමාජවාදී-කොමියුනිස්ට්වාදී අනාගතය පිළිබඳ දිවෙන කතිකාවන්
“‘දේශගුණික විපර්යාස ගැටලුව නොසලකා හැරීම වාමාංශික සමාජවාදීන්ගේ පොදු ප්‍රවණතාවකි. නමුත් මෙය බලවත් වරදකි. විසි එක්වන සියවසේදී, පොදුවේ පාරිසරික අර්බුදයේ (සහ විශේෂයෙන් දේශගුණික අර්බුදයේ) ප්‍රධාන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, කම්කරු පන්තීන්ගේ සහ දිළින්දන්ගේ අරගලයට අතිශයින් වැදගත් බව අපි අවධාරණය කරමු. ඇලෙක්සැන්ඩ්‍රේ කොස්තා (2014)…. විවිධාකාර පාරිසරික ක්‍රියාකාරී සංවිධාන බොහොමයක් රජය සමඟ හෝ බහුජාතික සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක වේ.…
පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපති – බිමල් රත්නායක වෙත යොමු කෙරෙන ලිපිය/Letter to Chair of SL Committee for Solidarity with Palestine – Bimal Ratnayake
2025 ජූනි 14 හිතවත් රත්නායක මහතාණෙනි, අපි මෙම ලිපිය ඔබට ලියන්නේ වෘත්තීය සමිතිවාදීන්, විද්වතුන්, ලේඛකයින්, ක්‍රියාකාරීන් සහ මේ රටේ සැලකිලිමත් පුරවැසියන් ලෙසය. අප ප්‍රකාශ කරන්නේ පැහැදිලිව පෙනෙන දෙයක් වුවද, පලස්තීනය සමඟ සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, නිදහස් පලස්තීන රාජ්‍යයක් සඳහා දිගුකාලීනව පෙනී සිටින්නෙකු ලෙසත්, පලස්තීනය වටලනු ලැබ ඇති බවත්, එහි පැවැත්ම සඳහා…
மார்ச்-பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்து/ පාගමන-පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනු/ March-Stop genocide in Palestine and Iran
පාගමන-පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනු/ மார்ச்-பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்து/ March-Stop genocide in Palestine and Iran பாலஸ்தீனம் மற்றும் ஈரானில் இனப்படுகொலையை நிறுத்துஅமெரிக்க இஸ்ரேல் பாசிச படையெடுப்பை தோற்கடிப்போம்இஸ்ரேலில் 20000 இலங்கை தொழிலாளர்களின் உயிர்கள் ஆபத்தில் உள்ளனஜூன் 30 ஆம் தேதி பிற்பகல் 3.30 மணிக்கு ஸ்லேவ் தீவின் டி மெல் பார்க்கிலிருந்து ஒரு அணிவகுப்பு பலஸ்தீன சகயோகீதா பொது வணிகம் පලස්තීනයේ හා ඉරානයේ ජන සංහාර නවතනුඇමරිකන්…
මැතිවරණ, ණය තිරසාරභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ත්‍රාසද්ග්‍රහණය – අහිලන් කදිර්ගාමර්
අහිලන් කදිර්ගාමර් මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාමූඅ අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය…




